මචංලා එකේ කරන අය ඉන්නවද මචන්ලා..
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Mar 23, 2016 #2 ඇයි? මොකක්ද වෙන්න ඔනේ..
all_most Member Dec 19, 2011 2,932 128 0 UAE, Ajman Apr 2, 2016 #3 senal7 said: ඇයි? මොකක්ද වෙන්න ඔනේ.. Click to expand... මේකට ලක්ස 3-4ක් විතර දාල... මාසෙට 80-90 විතර හොයගන්න පුලුවන්ද බන්... වැඩි කෑදර කමට නොගිහින් දාන්න පුලුවන් අඩුම Trade එක දාලා පොඩි පොඩි ලාබ හොයාගෙන ගේමක් ගහන්න බැරිද?? උදවුවක් කරපන් මචන්ලා... අනාත වෙලා ඉන්නේ
senal7 said: ඇයි? මොකක්ද වෙන්න ඔනේ.. Click to expand... මේකට ලක්ස 3-4ක් විතර දාල... මාසෙට 80-90 විතර හොයගන්න පුලුවන්ද බන්... වැඩි කෑදර කමට නොගිහින් දාන්න පුලුවන් අඩුම Trade එක දාලා පොඩි පොඩි ලාබ හොයාගෙන ගේමක් ගහන්න බැරිද?? උදවුවක් කරපන් මචන්ලා... අනාත වෙලා ඉන්නේ
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Apr 2, 2016 #4 all_most said: මේකට ලක්ස 3-4ක් විතර දාල... මාසෙට 80-90 විතර හොයගන්න පුලුවන්ද බන්... වැඩි කෑදර කමට නොගිහින් දාන්න පුලුවන් අඩුම Trade එක දාලා පොඩි පොඩි ලාබ හොයාගෙන ගේමක් ගහන්න බැරිද?? උදවුවක් කරපන් මචන්ලා... අනාත වෙලා ඉන්නේ Click to expand... ලක්ශ 3-4ක් දලා 80-90ක් හොයන්න නම් අනිවා රිස්ක් එකක් ගන්න වෙනවා... 80-90ක් හොයන්න එච්චර දාන්න ඔනේ නැ උබ වැඩේ දන්නවනම්. ලක්ශයක් ඇති.. නොදන්නවනම් එච්චර දාලා ලෙවරේජ් වැඩි කරලා ට්‍රිඩ් කරන්න එපා උබ ලොස්ට් වෙයි.
all_most said: මේකට ලක්ස 3-4ක් විතර දාල... මාසෙට 80-90 විතර හොයගන්න පුලුවන්ද බන්... වැඩි කෑදර කමට නොගිහින් දාන්න පුලුවන් අඩුම Trade එක දාලා පොඩි පොඩි ලාබ හොයාගෙන ගේමක් ගහන්න බැරිද?? උදවුවක් කරපන් මචන්ලා... අනාත වෙලා ඉන්නේ Click to expand... ලක්ශ 3-4ක් දලා 80-90ක් හොයන්න නම් අනිවා රිස්ක් එකක් ගන්න වෙනවා... 80-90ක් හොයන්න එච්චර දාන්න ඔනේ නැ උබ වැඩේ දන්නවනම්. ලක්ශයක් ඇති.. නොදන්නවනම් එච්චර දාලා ලෙවරේජ් වැඩි කරලා ට්‍රිඩ් කරන්න එපා උබ ලොස්ට් වෙයි.
all_most Member Dec 19, 2011 2,932 128 0 UAE, Ajman Apr 2, 2016 #5 senal7 said: ලක්ශ 3-4ක් දලා 80-90ක් හොයන්න නම් අනිවා රිස්ක් එකක් ගන්න වෙනවා... 80-90ක් හොයන්න එච්චර දාන්න ඔනේ නැ උබ වැඩේ දන්නවනම්. ලක්ශයක් ඇති.. නොදන්නවනම් එච්චර දාලා ලෙවරේජ් වැඩි කරලා ට්‍රිඩ් කරන්න එපා උබ ලොස්ට් වෙයි. Click to expand... Mekai machan mama dan inne UAE wala mehe 5000dh dalaa davasata 100dh hoyaganna puluwan podi podi trade dala... mama demo kalaa eth godak kal nevei... eka trade eken 10dh atule profit aran gemak gahanna barida ban...
senal7 said: ලක්ශ 3-4ක් දලා 80-90ක් හොයන්න නම් අනිවා රිස්ක් එකක් ගන්න වෙනවා... 80-90ක් හොයන්න එච්චර දාන්න ඔනේ නැ උබ වැඩේ දන්නවනම්. ලක්ශයක් ඇති.. නොදන්නවනම් එච්චර දාලා ලෙවරේජ් වැඩි කරලා ට්‍රිඩ් කරන්න එපා උබ ලොස්ට් වෙයි. Click to expand... Mekai machan mama dan inne UAE wala mehe 5000dh dalaa davasata 100dh hoyaganna puluwan podi podi trade dala... mama demo kalaa eth godak kal nevei... eka trade eken 10dh atule profit aran gemak gahanna barida ban...