ඇයි යකෝ දිල්ශානුත් ඈහුවේ ඇයි ඔයා ඇවිල්ලා ගහනවද කියලා? මූත් මෙතන කියන්න ඉඳල තියෙන්නේ අහන්න ඔයගේ සහෝදරයෙක් හරි පුතෙක් හරි ඉන්නවද කියල මූව replace කරන්න කියලනේ . දිල්ශාන් නම් ඒක ඇහුවේ නිකං ෆෑන් කෙන්නෙක්ගෙන් මූ මේ අහන්නේ media එකෙක්ගෙන්. මුන්ට ලැජ්ජ නැද්ද.