Madyawediyakugen Dhoni Prashna Ahapu Vidiha

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මූ , ඩ්‍රාවිඩ් මම දැකපු සිරා චරිත දෙකක්...
    දෝනි නැත්නම් ICC එකටවත් බෑ ඉන්දියාව මේ ගානට ගේන්න
    එකම අවුල මූ ඉන්දියාවේ උන එක

    :rolleyes::rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මූ මේක දිල්ශාන්ගෙන් කොපි කලාද මන්ද?

    දිල්ශානුත් මෙහෙම කරාද උබට මතකද යු ටියුබ් එකේ දිල්ශාන් එහෙම කරපු වීඩියෝ එක ලින්ක් තියනවා දෙන්න :confused:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,812
    113
    ඇයි යකෝ දිල්ශානුත් ඈහුවේ ඇයි ඔයා ඇවිල්ලා ගහනවද කියලා? මූත් මෙතන කියන්න ඉඳල තියෙන්නේ අහන්න ඔයගේ සහෝදරයෙක් හරි පුතෙක් හරි ඉන්නවද කියල මූව replace කරන්න කියලනේ . දිල්ශාන් නම් ඒක ඇහුවේ නිකං ෆෑන් කෙන්නෙක්ගෙන් මූ මේ අහන්නේ media එකෙක්ගෙන්. මුන්ට ලැජ්ජ නැද්ද.