windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    3iaj6MZ.png

    උ යන්න අකුර නැහැ නේද ඔකේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan mama rollback kala 8.1 walata.. update check kalata naa kiyanawanee.. upgrade advisor daanna store ekata sign in wenna ba.. error ekak enawa can't connect kiyala.. mokada karanne??

    තියන එක අයින් කරලා මේ ඇඩ්වයිසර් එක දාගෙන වයිෆයි දාලා මේ ඇප් එක ඕපන් කරලා වැඩේ කරගනින්.

    https://www.microsoft.com/en-us/store/apps/updateadvisor/9nblggh0f5g4

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මෙහෙමයි බන්.
    උන් දාපු බෝර්ඩ් එකේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් නිසා කේස් එකක් උනාද දන්නේ නෑ.
    මගේ අප්පච්චිගේ ලුමියා 820 එකේ ටච් එක ගිහින් අප්පච්චි හදිස්සි නිසා කොහෙන්ද මන්දා ටච් එක දාගෙන තිබ්බා.
    ටච් එක දාලා යුස් කරද්දි ෆෝන් එකේ ෆෝන් එකේ සෙන්සර් එක වැඩ නෑ උබේ වගේම ඇන්ඩ් ඩබල් ටැප් එකත් වැඩ කරන්නේ නැතුව ගියා.
    පස්සේ මම ෆෝන් එක අරන් ගියා ඒ කඩේටම.
    ගිහින් කිව්වා සීන් එක.
    උන් කිව්වා ඩබල් ටැප් එක එන්නේ ඔරිජිනල් එකට විතරයි ඇන්ඩ් ඒ නිසා සෙන්සර් එකත් කේස් ඇවිත් කියලා.
    මම හොදට ජාතිය ඇමතුවා.
    විනාඩි 15 ෆෝන් එක හදලා දුන්නා ඩබල් ටැප් එකත් වැඩ,සෙන්සර් එකත් වැඩ.
    එතන ඉදන්ම චෙක් කරා ෆෝන් එක මම.
    අව්ලක් තිබ්බේ නෑ ඇන්ඩ් තාම අව්ලක් නෑ.

    ehemada ? ela machan
    mage phone eka awama mama balala kiyannamko aaith awul thiye da kiyala (nathnam hodai :P)
    unta dunnata wada case ekak ekka mata aaith phone eka deepu nisa thama epa wune :dull:
    phone gena danna ekek kiwwe board eka maru karata un may b drivers daala nathuwa athilu sensors walata adaala ewa.
    double tap to wake ehema weda karama mage.light n proximity sensors thama awul giye.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Static IP in windows 10 mobile

    >>>>>>> තාමත් Static IP එකක් දාන්න විදිහක් නැද්දෝ <<<<<<<
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    කාලෙකට පස්සේ ඊයේ බස් එකේ ගියා. පට්ට සින් එකක් උනා.
    මම හිටගෙන ගිය තැන ජනේලේ ලග කොල්ලෙක් හිටියේ. අනික් පැත්තේ ටිකක් පොෂ් කෙල්ලෙක්. මම එතන හිටගෙන ඊයේ.. කොල්ලා ලග තිබ්බේ windows එකක්. උ skullcandy දෙකකුත් ගහගෙන. ෆෝන් එකෙන් වැඩ පෙන්නවා. (535 වගේ එකක්. screen එකේ button තිබ්බේ.)
    අම්මට සිරි මු හෙන ෂෝ එක. apps open කරනවා. game ගහනව හෙන ෂෝ එක. :lol: අර කෙල්ලට පේන්නද මන්ද. apps store එකෙන් මොකද්ද මන්ද එකකුත් බාවා. එකත් ගහනව. ඔහොම ටිකක් දුර අවා. ඔය අතරේ අර කෙල්ලගේ ෆෝන් එක ring උනා. ringing tone එකෙන් මන් දැනගත්ත iphone එකක් කියලා. :lol: 6 එකක් හරි 6s එකක් හරි. අරගෙන කතා කරලා අයෙ ෆෝන් එක දාගත්තා. ඊට පස්සේ අරුත් ෆෝන් එක සාක්කුවට දාගත්තා. පට්ට සින් එක යකෝ.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කාලෙකට පස්සේ ඊයේ බස් එකේ ගියා. පට්ට සින් එකක් උනා.
    මම හිටගෙන ගිය තැන ජනේලේ ලග කොල්ලෙක් හිටියේ. අනික් පැත්තේ ටිකක් පොෂ් කෙල්ලෙක්. මම එතන හිටගෙන ඊයේ.. කොල්ලා ලග තිබ්බේ windows එකක්. උ skullcandy දෙකකුත් ගහගෙන. ෆෝන් එකෙන් වැඩ පෙන්නවා. (535 වගේ එකක්. screen එකේ button තිබ්බේ.)
    අම්මට සිරි මු හෙන ෂෝ එක. apps open කරනවා. game ගහනව හෙන ෂෝ එක. :lol: අර කෙල්ලට පේන්නද මන්ද. apps store එකෙන් මොකද්ද මන්ද එකකුත් බාවා. එකත් ගහනව. ඔහොම ටිකක් දුර අවා. ඔය අතරේ අර කෙල්ලගේ ෆෝන් එක ring උනා. ringing tone එකෙන් මන් දැනගත්ත iphone එකක් කියලා. :lol: 6 එකක් හරි 6s එකක් හරි. අරගෙන කතා කරලා අයෙ ෆෝන් එක දාගත්තා. ඊට පස්සේ අරුත් ෆෝන් එක සාක්කුවට දාගත්තා. පට්ට සින් එක යකෝ.

    ලස්සන කතාව මචං, අනේ තව එකක් කියපන්කො :D ඒ කෙල්ල ජංගිය දාලද දන්නේ නැ හිටියේ :oo:
     
    Status
    Not open for further replies.