මචන්ලා මම අත් දැක්ක එකක් කියන්නේ..මම එයේ හීනෙන් මම කවදාවත් දැකල නැති පැත්තකට ගියා ..එහෙ ගස් කෝලන් ගෙවල් හැමදේම තිබ්බ..එකේ ගෙයක් ඇතුලට මම ගියාම ඒක ඇතුලෙ ගෙදරක තියෙන්න ඕන ඒවා හැම එකක්ම වගේ තිබ්බ..මට තියෙන ප්රශ්නෙ තමා මේ ගෙවල් ,එකේ අතුල නිර්මාණය කලේ මගේ හිතද ..මොකද මගේ මතක හැටියට ඒ වගේ එකක් මීට කලින් මම දැකල නැ..මේ ඒ වගේ පලවෙනි හීනේ නෙමේ..ඒ ගෙවල් වටේ ලස්සනට ගස් හිටවලත් තිබ්බ..
මට ඒ ගැන කල්පනා කරද්දී හීන ගැන ඉගෙන ගන්නා හිතුන..inception movie එකෙන් කතා කරන්නෙත් මේ වගේ එකක් ගැන නේද..දන්න කට්ටිය අදහසක් දෙන්න..
මට ඒ ගැන කල්පනා කරද්දී හීන ගැන ඉගෙන ගන්නා හිතුන..inception movie එකෙන් කතා කරන්නෙත් මේ වගේ එකක් ගැන නේද..දන්න කට්ටිය අදහසක් දෙන්න..