සිහින

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    මචන්ලා මම අත් දැක්ක එකක් කියන්නේ..මම එයේ හීනෙන් මම කවදාවත් දැකල නැති පැත්තකට ගියා ..එහෙ ගස් කෝලන් ගෙවල් හැමදේම තිබ්බ..එකේ ගෙයක් ඇතුලට මම ගියාම ඒක ඇතුලෙ ගෙදරක තියෙන්න ඕන ඒවා හැම එකක්ම වගේ තිබ්බ..මට තියෙන ප්‍රශ්නෙ තමා මේ ගෙවල් ,එකේ අතුල නිර්මාණය කලේ මගේ හිතද ..මොකද මගේ මතක හැටියට ඒ වගේ එකක් මීට කලින් මම දැකල නැ..මේ ඒ වගේ පලවෙනි හීනේ නෙමේ..ඒ ගෙවල් වටේ ලස්සනට ගස් හිටවලත් තිබ්බ..
    මට ඒ ගැන කල්පනා කරද්දී හීන ගැන ඉගෙන ගන්නා හිතුන..inception movie එකෙන් කතා කරන්නෙත් මේ වගේ එකක් ගැන නේද..දන්න කට්ටිය අදහසක් දෙන්න..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,860
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    imss.jpg

    Bump​
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ටොපික් එකක් මමත් හෙට මගේ අදෆස් ලියන්නම්.දැන්නම් නිදිමතයි
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අවදි සිහින වලනම් මම මිනිස්සුන්ව මතු කරලා තියෙනවා ඕනේ විදිහට.. හැබැයි ඇස් ඉස්සරහම නෙවෙයි. කොහේ හරි ඉඳන් එන විදිහට. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    kale inna weddekta oya wage dewal penne nahanay. uba movies balala ube oluwa oya wage dewal walin pirila thiyenne. uba dakala thiyena dewal ashrayen ube hitha eka eka dewal nirmanaya karanawa. nirmanaya karanne uba heenen wath nohithana dewal wenna puluwan. hitha ehema thamai :yes::yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මාත් කොහේ හරි දැක්ක අපි දකින හැම මුනක්ම කලින් දැකපු මුණු වල සංකලනයක් වගේ කියලා. අපේ මොලේ මීට කලින් දැකපු නැති දෙයක් අපිට මවා ගන්න බෑ. :yes::D
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    oya gewal gas kolan meeta kalin dakala thiyenawanam oka amathu deyak nemei ohoma heena penanawa :D

    ada ude mama dakka mage issaraha mama hitegenna innawa bayath hithuna.. lol
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    අවදි සිහින වලනම් මම මිනිස්සුන්ව මතු කරලා තියෙනවා ඕනේ විදිහට.. හැබැයි ඇස් ඉස්සරහම නෙවෙයි. කොහේ හරි ඉඳන් එන විදිහට. :yes:
    උඹේ thread එක දැක්ක මම බලන්නන්..
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    kale inna weddekta oya wage dewal penne nahanay. uba movies balala ube oluwa oya wage dewal walin pirila thiyenne. uba dakala thiyena dewal ashrayen ube hitha eka eka dewal nirmanaya karanawa. nirmanaya karanne uba heenen wath nohithana dewal wenna puluwan. hitha ehema thamai :yes::yes:
    ඒවා දැකපු එවල සංකලනයක් වෙන්න ඇති එත් ඒවායේ නොගැලපීම් ගොඩක් අඩුයි..ගොඩක් වෙලාවට ඒක සාමාන්‍ය පරිසරයක් මීට කලින් දැකල නැති..
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    oya gewal gas kolan meeta kalin dakala thiyenawanam oka amathu deyak nemei ohoma heena penanawa :D

    ada ude mama dakka mage issaraha mama hitegenna innawa bayath hithuna.. lol
    එක අලුත් නිර්මාණයක් කියලයි මට හිතෙන්නෙ බන්..