යතුරුපැදි ණය පහසුවෙන් අඩු පොලියට

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Minissunta nayak ganna udawwak wena thread ekak. Honda wadak!

    Mama nam danna widiyata parana samajikayek nemei nem giya gaman laksha 2-3 naya denne naha. Issella 5000, 10000 wage naya aran ewa welawata gewanna ona. Ehema podda poddak wadi wenne. Onama aluth 2nek bank ekata register karala egollo apa karayo widiyata gannath baha egoollonge adayam hoyanawa naththan Sanasa parana samajikayo wenna ona.

    Pradeshaya anuwa, palathe deposit pramane anuwa wenas athi ekane oya aran thiyenne. Habai godak mama danna ewa issella podi naya aran gewala thiyenna ona, parana samajikayo wenna ona, eka paara aluthen giyata laksha 2-3k denne naha.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    pavichi karapu japan ewata lon ganna barida????:baffled:

    rep+

    බ්‍රෑන්ඩ් නිවු විතරයි මචං, ඒත් ජපන් බ්‍රෑන්ඩ් නිවු උනත් බැරිවෙයි මම හිතන්නේ, මොකද එච්චර ගානක ලෝන් දෙන්නේ නෑ.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Minissunta nayak ganna udawwak wena thread ekak. Honda wadak!

    Mama nam danna widiyata parana samajikayek nemei nem giya gaman laksha 2-3 naya denne naha. Issella 5000, 10000 wage naya aran ewa welawata gewanna ona. Ehema podda poddak wadi wenne. Onama aluth 2nek bank ekata register karala egollo apa karayo widiyata gannath baha egoollonge adayam hoyanawa naththan Sanasa parana samajikayo wenna ona.

    Pradeshaya anuwa, palathe deposit pramane anuwa wenas athi ekane oya aran thiyenne. Habai godak mama danna ewa issella podi naya aran gewala thiyenna ona, parana samajikayo wenna ona, eka paara aluthen giyata laksha 2-3k denne naha.

    මෙහෙමයි, හැම සණස, ග්‍රාමීය බැන්කුවකින්ම එහෙම ණය දෙන්නේ නෑ. මමත් මුලින් අහලා බැලුවේ ගමේ තියන සමූපකාර බැංකුවෙන්. ඒකෙන් දෙන්න බෑ කිව්වා. ඒවයින් දෙන්නේ මිනිස්සුන්ගෙ මුදල් හදිස්සි වලට පොඩි පොඩි ගණන්.
    හැබැයි ටවුන් වල තියනවා ටිකක් ලොකු සණස බැංකු එහෙම. ඒවයින් තමා මෙහෙම ණය දෙන්නේ.
    දැන් ඉස්සර වගේ පරණ අකවුන්ට්, පොදු වැඩ වලට සහභාගී වීම් ඕන නෑලු ඒ බැංකුවෙනම්.

    ඒත් මේක පළාතෙන් පළාතට වෙනස් වෙන්න පුලුවන්. මේ විදියට නොදෙන බැංකුත් ඇති. හොඳම දේ පොඩ්ඩක් හොයලා බලන එක.
    පනාමුර, කෑල්ල පැත්තේ අය ඉන්නවනම් කියන්න හෙල්ප් එකක් දෙන්නම්.
     
    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    :rofl::rofl::rofl:බම්ප් සහෝ අපේ කොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි rep +++:rofl::rofl::rofl:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    ලෝකයේ පාන් ගෙඩියක අවම මිල පවතින රට ශ‍්‍රී ලංකාව බවත් ලොව බොහෝ රටවල පාන් ගෙඩියක් අවම වශයෙන් ඩොලර් 02ක් වන බවත් මවුබිම ලංකා පදනයේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා පවසයි.

    අද රටේ ඇති වී අතිරික්තතය සුමානයෙන් විසඳීම සඳහා කල යුත්තේ පාන් පිටි සඳහා බදු පනවා පාන් ගෙඩියක් අවම වශයෙන් රුපියල් 400ක්වත් කිරීම බවද ඔහු සඳහන් කලේ ඊයේ පැවති රූපවාහිනී වැඩසටහනක් හා එක්වෙමිනි.

    එවිට ලංකාවේ තව දුරටත් වී විකුනාගැනීම ප‍්‍රශ්නයක් නොවනු ඇති බවත් කුඹුරු වගාවට ජනතාව පෙරකනු ඇති නිසා රස්සා ලක්‍ෂ 10ක් දෙන්නට අමුතු වෙහෙසක් දැරීමක් උවමනා නැති වනු ඇති බවත් ඔහු කියා සිටියේය.
     
    mokak
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83

    rep macho

    Ela! BumP!

    hoda thread ekak bn.

    :rofl::rofl::rofl:බම්ප් සහෝ අපේ කොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි rep +++:rofl::rofl::rofl:

    thanks for bumpies
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බම්ප්...... ඔය සණස අරවා මේවායේ ණය ගන්න නම් සාමාජිකත්ව තියෙන සීන් එක තියෙනවා මයි නේහ්.... !!
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    බම්ප්...... ඔය සණස අරවා මේවායේ ණය ගන්න නම් සාමාජිකත්ව තියෙන සීන් එක තියෙනවා මයි නේහ්.... !!

    ඒක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. දැන් ගොඩාක් තැන් වල ඔය සීන් එක නෑ, මොකද මිනිස්සුන්ට වෙලා නෑනේ ඕවට කඹුරන්න.
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Apita me bank eke account ekak tyenna onada loan ekak ganna
    Mama tika kalekin loan ekk gannawa
    Kochchara kal account parana wenna onada