බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    අන්න පැන්න. මෙන්න පැන්න බළල මල්ලෙන් එලියට.:P
    තොප ව්යන්ගාර්තයෙන් පවසන්නේ අභිසරු ලියක් සමග රතිකෙලියේ යෙදුණු බව නොවෙද, එම්බා මානවකය ?:P:P:P

    මා කෙසෙ කිව්වත් මොරා මාමි ඇතුලු අනිත් මාමිලා සිතන්නෙ එහෙමනෙ, එහෙමම හිතා ගන්න අව්ලක් නැ, සින්ගා ගොස් ගෙඩි දාගෙන එන්නකො......

    උබත් එහෙනම් නොකිවුවට:rolleyes:

    ගල් කපතා හෙ උබට අර ටික ඔනෙද?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මා කෙසෙ කිව්වත් මොරා මාමි ඇතුලු අනිත් මාමිලා සිතන්නෙ එහෙමනෙ, එහෙමම හිතා ගන්න අව්ලක් නැ, සින්ගා ගොස් ගෙඩි දාගෙන එන්නකො......QUOTE]

    සිංගා තායිලන්ඩ් වලට වඩා ගොඩක් සේෆ්.... :cool:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මා කෙසෙ කිව්වත් මොරා මාමි ඇතුලු අනිත් මාමිලා සිතන්නෙ එහෙමනෙ, එහෙමම හිතා ගන්න අව්ලක් නැ, සින්ගා ගොස් ගෙඩි දාගෙන එන්නකො......QUOTE]

    සිංගා තායිලන්ඩ් වලට වඩා ගොඩක් සේෆ්.... :cool:

    Perata kiyala kohoma hari wadi arakshawata akkawath flight ekata goda karanna one!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මා කෙසෙ කිව්වත් මොරා මාමි ඇතුලු අනිත් මාමිලා සිතන්නෙ එහෙමනෙ, එහෙමම හිතා ගන්න අව්ලක් නැ, සින්ගා ගොස් ගෙඩි දාගෙන එන්නකො......QUOTE]

    සිංගා තායිලන්ඩ් වලට වඩා ගොඩක් සේෆ්.... :cool:

    අහ්හ්හ් මටත් ආසයි සින්ගා ටුවර් එකක් දාන්න.
    අමිල අයියගෙන් විස්තර ටික ගන්න ඕනෙ:confused:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම 9 යනවා බන්.ආපහු 17 එනවා
    අර සමනල රේල් පීල්ල මම යනකම් බලන් ඉන්නේ සෙටමෝලක් දාන්න:frown:

    ඒක තමයි බං ඇහුවේ:yes::yes:....

    එන්න කලින් අවුරුදු සෙටමෝල දාල ඉවරයක් කරන්න:cool::cool::cool:.. දිනේ කන්ෆර්ම් කරගන්න:baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒක තමයි බං ඇහුවේ:yes::yes:....

    එන්න කලින් අවුරුදු සෙටමෝල දාල ඉවරයක් කරන්න:cool::cool::cool:.. දිනේ කන්ෆර්ම් කරගන්න:baffled:

    Ane me rideraya uba daana setamol hamadama polla......
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Me paththe awith ubata yanna widihak na ne? Athata beheth daanna yanawa shape wage nan mama ubata call ekak dennam.....

    හ්ම්ම්ම් එහෙම අවුලක් නෑ බන් මට බයික් එකේ එන්නත් පුලුවන් උබ අතේ සීන් එක බලල කෝල් එකක් දියන්කෝ :rolleyes:කවර් එකත් එහෙමම ගන්න පුලුවන් නෙහ් එතකොට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒක තමයි බං ඇහුවේ:yes::yes:....

    එන්න කලින් අවුරුදු සෙටමෝල දාල ඉවරයක් කරන්න:cool::cool::cool:.. දිනේ කන්ෆර්ම් කරගන්න:baffled:

    අනේ උබ දාන සෙට මෝල් බයිලා ගහන්නේ හැමදාම උබ:angry:
    අනිව උබට මූඩිය දැක්ක ගමන් බඩු වදිනවා ඇති...ඒකනේ උබ එන්නේ නැත්තේ:frown:
    බඩම පලයන් තොපිලට:confused:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හ්ම්ම්ම් එහෙම අවුලක් නෑ බන් මට බයික් එකේ එන්නත් පුලුවන් උබ අතේ සීන් එක බලල කෝල් එකක් දියන්කෝ :rolleyes:කවර් එකත් එහෙමම ගන්න පුලුවන් නෙහ් එතකොට

    Ela mama ubata 5-6 ta withara call ekak dennam.......
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ උබ දාන සෙට මෝල් බයිලා ගහන්නේ හැමදාම උබ:angry:
    අනිව උබට මූඩිය දැක්ක ගමන් බඩු වදිනවා ඇති...ඒකනේ උබ එන්නේ නැත්තේ:frown:
    බඩම පලයන් තොපිලට:confused:

    හිටපංකෝ..ඇවිල්ලම උඹට කෝල් එකක් දෙන්නම් හෙට අනිද්දා දවසක :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උඹ මට වරාය ඉස්පැශල් බත් එකක් නොදුන්නොත් මන්නයක් අරන් ඇවිත් උඹේ කොන්ඩෙ අඩු තට්ටෙට කොටනවා මම. බඩාට දීලා. මර නෑ. සෙද්ද...

    :rofl: උ.වේ.ස. :P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඇත්ත දනිමි.තොපට සිගිති ආතලයක් ගන්නට ඉඩදී නිහඩව සිටිමි.:rofl:

    එක්කුස උපන් එකා සේ මා සලකන නිසා ඇත්ත දැන ගැනීමට සැලසුවෙමි.