කාලෙකට පස්සේ ඊයේ බස් එකේ ගියා. පට්ට සින් එකක් උනා.
මම හිටගෙන ගිය තැන ජනේලේ ලග කොල්ලෙක් හිටියේ. අනික් පැත්තේ ටිකක් පොෂ් කෙල්ලෙක්. මම එතන හිටගෙන ඊයේ.. කොල්ලා ලග තිබ්බේ windows එකක්. උ skullcandy දෙකකුත් ගහගෙන. ෆෝන් එකෙන් වැඩ පෙන්නවා. (535 වගේ එකක්. screen එකේ button තිබ්බේ.)
අම්මට සිරි මු හෙන ෂෝ එක. apps open කරනවා. game ගහනව හෙන ෂෝ එක.අර කෙල්ලට පේන්නද මන්ද. apps store එකෙන් මොකද්ද මන්ද එකකුත් බාවා. එකත් ගහනව. ඔහොම ටිකක් දුර අවා. ඔය අතරේ අර කෙල්ලගේ ෆෝන් එක ring උනා. ringing tone එකෙන් මන් දැනගත්ත iphone එකක් කියලා.
6 එකක් හරි 6s එකක් හරි. අරගෙන කතා කරලා අයෙ ෆෝන් එක දාගත්තා. ඊට පස්සේ අරුත් ෆෝන් එක සාක්කුවට දාගත්තා. පට්ට සින් එක යකෝ.
uba kohomada danne kellage iphone eka fake ekak nemei kiyala ?

iphone look eka thibba paliyata eka genuine iphone ekak wenne nane sinhalu

අර කෙල්ලට පේන්නද මන්ද. apps store එකෙන් මොකද්ද මන්ද එකකුත් බාවා. එකත් ගහනව. ඔහොම ටිකක් දුර අවා. ඔය අතරේ අර කෙල්ලගේ ෆෝන් එක ring උනා. ringing tone එකෙන් මන් දැනගත්ත iphone එකක් කියලා. 