SL NEW ID CARD

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මේ බන් අර අලුතෙන් මොකද්ද ID එකක් දෙනව කියල කිවුව නේද බන් පහු ගිය දවස් වල? කෝ බන් නැද්ද ඒක තාම?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිකන් මොකටද බන් උන්ට පුදන්නේ හදන්නත් ගානක් යනවානේ අනික ඕක අවු ගානකට සැරයක් අලුත් කරන මගුලකුත් කියුවා වාගේ මතකයි
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    පරණ එක තියෙන අයට අළුත් එකට අයදුම් කරලා ගන්න පුළුවන්,
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ow ow aluth ekak enawa no 12........ engirisi akura ne............. 19XX 20XX kiala patan ganne
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    aluth eke issara numbers enawa 12k withara. mathaka widiyata. mata aluth id 5k wage danata hambuna. details thiyena paththe id numb eka paththen gahala.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    තාම මෛත්‍රිපාල පත්තරේ news එක දැකලා නැතුව ඇති බං :lol:

    හොද වෙලාවට මිනිහට අකුරක් දෙකක් කියව ගන්න පුළුවන් නැත්නම් කිසිම දෙයක් දන්නේ නැ මේකා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,241
    113
    Auckland
    අලුත් එකේ නොම්බරේ පට්ට දිගයි. සින්හලෙනුයි දෙමලෙනුයි දෙකෙන්ම නම ලියල තියෙන්නෙ. ටිකක් ගොන් පාට් එකක්. හිටන්ගෙ ගොබ්බ වැඩක්. ඕක එක පාරම කඩ්ඩෙන් ගැහුව නම් ඉවරයි සින්හලයි දෙමලයි පුක දීල පට්ට කැතයි
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    අලුත් දෙයක් නෑ බන් ඒකෙ..සිංහල උන්ට V ගහපු එකයි දෙමලුන්ට X ගහපු එකයි නැති කරලා..details සිංහලෙනුයි දෙමලෙනුයි දෙකෙන්ම ගහල..මුලට ඉපදුන අවුරුද්දේ ඉලක්කම් හතරම දාල..ඔක්කොම id number එකට ඉලක්කම් 12යි..දෙමල්ලුන්ව සතුටුකරන්න හදපු එකක් බන්:yes::yes::yes: