windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

animation

Well-known member
  • Aug 25, 2011
    15,960
    9,312
    113
    Microsoft
    අඩෝ මට එක ගානක් ගියේ නෑ මචන්
    මං බැනගෙන බැනගෙන ගියා.
    සමවෙනින් මචන්, මගේ වැරැද්ද
    මමයි පටන් ගත්තේ අම්මට බනින්න, දැන් නවත්තපන්
    උබේ අම්මට බනින්න හිතුවේ නෑ මචන්, ඒ ගැන වැඩිය ගානක් ගියේ නෑ
    වැරදිලා කියා උනේ, සමාවෙනින්
    මට බැන්නොත් ඇරෙන්න මං අම්මට බනින්නේ නෑ
    මට මේක ගානක් ගියේ නෑ මචන්
    ඇත්තටම සමවෙනින් මචන්
    :sorry::sorry::sorry::sorry::sorry:

    ela:cool: demaw piyanta banina eka mara loku pawak:sorry:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ela:cool: demaw piyanta banina eka mara loku pawak:sorry:
    [/CENTER]
    කතාව ඇත්ත මචන්
    මමයි පටන් ගත්තේ
    ඒ නිසා මම වැරදියි බන්
    මං ඌට අම්මට බනින්න හිතුවේ නෑ, මං බැනගෙන යද්දී ඒ ගැන වැඩිය හිතුවේ නෑ

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොරි මචං asithanj
    අවුලක් නෑ මචන්
    ඒක අමතක කළා
    ඇත්තටම සමවෙනින් මචන් මං හිතලා නෙවෙයි උබේ අම්මට බැන්නේ
    උබ කිවුවාමයි මන් උබේ අම්මට නේද බැන්නේ කියලා තේරුනේ

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කාලෙකට පස්සේ ඊයේ බස් එකේ ගියා. පට්ට සින් එකක් උනා.
    මම හිටගෙන ගිය තැන ජනේලේ ලග කොල්ලෙක් හිටියේ. අනික් පැත්තේ ටිකක් පොෂ් කෙල්ලෙක්. මම එතන හිටගෙන ඊයේ.. කොල්ලා ලග තිබ්බේ windows එකක්. උ skullcandy දෙකකුත් ගහගෙන. ෆෝන් එකෙන් වැඩ පෙන්නවා. (535 වගේ එකක්. screen එකේ button තිබ්බේ.)
    අම්මට සිරි මු හෙන ෂෝ එක. apps open කරනවා. game ගහනව හෙන ෂෝ එක. :lol: අර කෙල්ලට පේන්නද මන්ද. apps store එකෙන් මොකද්ද මන්ද එකකුත් බාවා. එකත් ගහනව. ඔහොම ටිකක් දුර අවා. ඔය අතරේ අර කෙල්ලගේ ෆෝන් එක ring උනා. ringing tone එකෙන් මන් දැනගත්ත iphone එකක් කියලා. :lol: 6 එකක් හරි 6s එකක් හරි. අරගෙන කතා කරලා අයෙ ෆෝන් එක දාගත්තා. ඊට පස්සේ අරුත් ෆෝන් එක සාක්කුවට දාගත්තා. පට්ට සින් එක යකෝ.

    ඔබගේ උත්සහයට මාගේ ප්‍රනාමය..
    ඊළග පාර තව හොද එකක් අරගෙන එන්න..
    :lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eketh uyanna nehe

    5eKXO0m.png


    R3cfwHo.png

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 935 කියලා එකක් එන්න තිබ්බා.
    ලුමියා 935 හෙවත් ලුමියා මැක්ලර්නර්.
    ඒත් මේක කැන්සල් කරා.
    මේකේ තියෙන්නේ මික්ස් වීව් කියලා එකකුයි ත්‍රී.ඩී. ටච් එකකුයි.
    කැන්සල් කරේ ඇයි කියන්න නම් දන්නේ නෑ .
    හෙන අපරාදයක් කැන්සල් කරපු එක නම්.
    අපරාදේ ඇයි කියලා බලන්න මේක බලන්නකෝ.


     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලුමියා 935 කියලා එකක් එන්න තිබ්බා.
    ලුමියා 935 හෙවත් ලුමියා මැක්ලර්නර්.
    ඒත් මේක කැන්සල් කරා.
    මේකේ තියෙන්නේ මික්ස් වීව් කියලා එකකුයි ත්‍රී.ඩී. ටච් එකකුයි.
    කැන්සල් කරේ ඇයි කියන්න නම් දන්නේ නෑ .
    හෙන අපරාදයක් කැන්සල් කරපු එක නම්.
    අපරාදේ ඇයි කියලා බලන්න මේක බලන්නකෝ.



    Hmmm..oka kare Microsoft eken.ay ban 1030 ya..okun Lumia device kaawa
     
    Status
    Not open for further replies.