Viber, Whatsapp | Privacy alternatives

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    කට්ටිය viber, whatsapp එහෙම use කරනව ඇතිනේ.. ඕවගේ privacy නම් අන්තිමයි.
    ඒක නිසා share කරන්න හිතුව secure messaging app ටිකක්.

    6_IMG1_LRG.jpg


    • කෙල්ල viber use කරනවනම් කියන්න profile photo දාන්න එපා කියල. මොකද ඔය ෆොටෝ හැම එකම contact තියන අයගේ 4න් එකට download වෙනවා.. :no:
    • Settings > Privacy ගිහින් Show your photo untick කරන්න.. :yes:
    • http://www.truecaller.com/ ගිහින් numbers තියනවද කියල check කරන්න GF, නංගිලා අක්කලාගේ.. තියනවනම්
    • http://www.truecaller.com/unlist ගිහින් අයින් කරලා දාන්න පුළුවන්..
    • මතක ඇතිව truecaller register වෙද්දී අලුත් Google/ outlook account එකක් use කරන්න.. එහෙම නැත්නම් contact sync වෙන්න දාල නැති email එකකින් log වෙන්න.. එහෙම තමා එයාල database එක හදන්නේ. අනුන්ගේ number හොයන්න ගිහින් අපේ Phonebook එකම දීලා එන වැඩක්.. :sorry:
    • අනිත් එක Facebook. FB account එක phone number එකක් දාල verify කරන්න.. ෆ්ටොස් දාද්දි Friends only දාන්න.. අදුරන අයව විතරක් add කරන්න කියන්න කෙල්ලට.. :cool:
    • Email account 2-3ක් තියාගන්න, Phone verify කරන්න.. Personal වැඩ වලට එකයි, social media වලට එකයි, website registration වලට වගේ වෙනම එකක් තියාගන්න.. Temporary email use කරන්න registration වලට.. :yes:

    කියන්න ආවේ messaging app ගැන කිවේ වෙන දේවල්. :eek::lol:

    https://www.eff.org/secure-messaging-scorecard

    line.bomb.left.gif


    Best secure messaging apps.

    1- https://telegram.org/
    2- https://whispersystems.org/
    3 - http://www.shape.ag/en/
    4- https://threema.ch/en (Paid)

    පුරුදු වෙන්න නම් ටික දවසක් යයි. එත් ඕවා secure නිසා බය වෙන්න දෙයක් නෑ.. viber, whatsapp replace කරන්න නම් බෑ ඕවගෙන් මොකද ගොඩක් කට්ටිය use කරන් නැති නිසා. මමනම් කෙල්ලත් එක්ක message කරන්න තමයි use කරන්නේ. ෆොටෝ send/ receive කරන්න එහෙම.. :D ;)

    එහෙනම් මම කැපුන.

    Yalaa


    Ps : http://www.elakiri.com/forum/showthread.php?t=1734706