phone eka charger ekata gahala use karanna epa
Ysa Karu Well-known member May 29, 2014 20,597 1 10,844 113 Apr 4, 2016 #2 මන් කරන්නෙම එහෙමනේ...දැන් නන් බැටරියත් පට ගාලා බහිනවා තමයි...
ශ්‍රී Member Aug 12, 2012 4,169 652 0 Apr 4, 2016 #3 Ysa Karu said: මන් කරන්නෙම එහෙමනේ...දැන් නන් බැටරියත් පට ගාලා බහිනවා තමයි... Click to expand... mage battery ekath dan awul wela thiyenne
Ysa Karu said: මන් කරන්නෙම එහෙමනේ...දැන් නන් බැටරියත් පට ගාලා බහිනවා තමයි... Click to expand... mage battery ekath dan awul wela thiyenne
Ysa Karu Well-known member May 29, 2014 20,597 1 10,844 113 Apr 4, 2016 #4 ශ්‍රී;19953861 said: mage battery ekath dan awul wela thiyenne Click to expand... ඒකනේ මචන්.අපිට මේ වැඩේ හරියන් නෑ.මන් වෙන චාජරේකුත් ගත්තා දිග මදි හින්දා මාස හයකට විතර කලින්...
ශ්‍රී;19953861 said: mage battery ekath dan awul wela thiyenne Click to expand... ඒකනේ මචන්.අපිට මේ වැඩේ හරියන් නෑ.මන් වෙන චාජරේකුත් ගත්තා දිග මදි හින්දා මාස හයකට විතර කලින්...
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Apr 4, 2016 #5 Ysa Karu said: මන් කරන්නෙම එහෙමනේ...දැන් නන් බැටරියත් පට ගාලා බහිනවා තමයි... Click to expand... ඊට වඩා අවධානම් මචං ඔය පුරුද්ද. charge කරද්දී බැටරිය රත් වෙනවා. ඒ අතරේ calls ගන්නකොට phone එකත් රත්වෙනවා. ලිතියම් අයන් බැටරි පුපුරන්න පුළුවන් එතකොට කලාතුරකින් වෙන දෙයක් ඒත් කරුමෙට උනොත් අනාතයි
Ysa Karu said: මන් කරන්නෙම එහෙමනේ...දැන් නන් බැටරියත් පට ගාලා බහිනවා තමයි... Click to expand... ඊට වඩා අවධානම් මචං ඔය පුරුද්ද. charge කරද්දී බැටරිය රත් වෙනවා. ඒ අතරේ calls ගන්නකොට phone එකත් රත්වෙනවා. ලිතියම් අයන් බැටරි පුපුරන්න පුළුවන් එතකොට කලාතුරකින් වෙන දෙයක් ඒත් කරුමෙට උනොත් අනාතයි
ශ්‍රී Member Aug 12, 2012 4,169 652 0 Apr 4, 2016 #6 Ysa Karu said: ඒකනේ මචන්.අපිට මේ වැඩේ හරියන් නෑ.මන් වෙන චාජරේකුත් ගත්තා දිග මදි හින්දා මාස හයකට විතර කලින්... Click to expand... charge wena gaman mobile phone eka use karanne nathuwa inna eka angata gunai machan
Ysa Karu said: ඒකනේ මචන්.අපිට මේ වැඩේ හරියන් නෑ.මන් වෙන චාජරේකුත් ගත්තා දිග මදි හින්දා මාස හයකට විතර කලින්... Click to expand... charge wena gaman mobile phone eka use karanne nathuwa inna eka angata gunai machan
Ysa Karu Well-known member May 29, 2014 20,597 1 10,844 113 Apr 4, 2016 #7 ratadel said: ඊට වඩා අවධානම් මචං ඔය පුරුද්ද. charge කරද්දී බැටරිය රත් වෙනවා. ඒ අතරේ calls ගන්නකොට phone එකත් රත්වෙනවා. ලිතියම් අයන් බැටරි පුපුරන්න පුළුවන් එතකොට කලාතුරකින් වෙන දෙයක් ඒත් කරුමෙට උනොත් අනාතයි Click to expand... අප්පට සිරි එහෙමත් වෙනවද...කියන්ඩ බෑ තමයි මේ දවස් වල නන් වෙලාවත් හොඳ නෑ...ඕකක් පිපුරුවෙත් තවත් ෂෝක්...
ratadel said: ඊට වඩා අවධානම් මචං ඔය පුරුද්ද. charge කරද්දී බැටරිය රත් වෙනවා. ඒ අතරේ calls ගන්නකොට phone එකත් රත්වෙනවා. ලිතියම් අයන් බැටරි පුපුරන්න පුළුවන් එතකොට කලාතුරකින් වෙන දෙයක් ඒත් කරුමෙට උනොත් අනාතයි Click to expand... අප්පට සිරි එහෙමත් වෙනවද...කියන්ඩ බෑ තමයි මේ දවස් වල නන් වෙලාවත් හොඳ නෑ...ඕකක් පිපුරුවෙත් තවත් ෂෝක්...
Ysa Karu Well-known member May 29, 2014 20,597 1 10,844 113 Apr 4, 2016 #8 ශ්‍රී;19953868 said: charge wena gaman mobile phone eka use karanne nathuwa inna eka angata gunai machan Click to expand... එ්ක තමයි... දැනුත් මේ ඇඳට වෙලා ෆෝන් එක චාජරේට ගහල නෙට් ඇවිත් ඉන්නේ...පිපුරුවොත් තමා මේක නවතින්නේ...
ශ්‍රී;19953868 said: charge wena gaman mobile phone eka use karanne nathuwa inna eka angata gunai machan Click to expand... එ්ක තමයි... දැනුත් මේ ඇඳට වෙලා ෆෝන් එක චාජරේට ගහල නෙට් ඇවිත් ඉන්නේ...පිපුරුවොත් තමා මේක නවතින්නේ...