කාලෙකින් දැක්ක ඔබට..
[FONT="]කාලෙකින් දැක්ක ඔබට..[/FONT]
[FONT="]...................................[/FONT]
[FONT="]දවසක හවස් වරුවක යනවිට බසයේ...[/FONT]
[FONT="]ලැබුනා ඉඩක් ජනේලයක් ලඟ රථයේ...[/FONT]
[FONT="]විඳිමින් අවට බලමින් යනවිට රිසියේ...[/FONT]
[FONT="]සුපුරුදු සුවඳිකින් හදවත ඉපිල ගියේ...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]යන්තම් වියපත්ය ඇස් මත දෙනෙතක්ය...[/FONT]
[FONT="]උඩුකර බැන්ඳ කෙස් මිට යන්තම් සුදුය...[/FONT]
[FONT="]ඇස්යට කළුය කම්මුල් දෙක වියපත්ය...[/FONT]
[FONT="]එනමුත් සුවඳ එකමය වෙනසක් නැතිය...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]විසිවසරකුත් තව මාසයකුත් ගෙවිලා...[/FONT]
[FONT="]අන්තිම දිනට පසු නැත තවමත් මම දැකලා...[/FONT]
[FONT="]කරළට ගෙතු කෙස් මිට දැන් නම් හැළිලා...[/FONT]
[FONT="]එනමුදු සුවඳ තවමත් ඇත හද රැඳිලා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලඟ උන් ලඳ දිහා එක එල්ලෙම නොබලා..[/FONT]
[FONT="]හිමිහිට ඇස් කොනින් බැලුවා නොම හැරිලා...[/FONT]
[FONT="]අඩකව නලළ ඇස් කොන් අග නතර වෙලා...[/FONT]
[FONT="]නොදැනිම දෑස තෙමුනා ඔබ මතක් වෙලා...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සුන්දර සුකුමාල වත අද වැරහැළිය...[/FONT]
[FONT="]දියණිය උකුලේ උකුලේ ලොකු දුව ලඟ හිටගෙනය...[/FONT]
[FONT="]වයසට වඩා ඇය වියපත් වුනු හැඩය...[/FONT]
[FONT="]මාතින් වුනි ද වරදක් මට නම් සැකය...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලොකු දුව හරි උසයි අම්මගේ කරට වඩා..[/FONT]
[FONT="]මගේ හිත පොඩි වැඩියි හිත උණුහුමට වඩා...[/FONT]
[FONT="]දොඩනට සිතත් ඔබ හා ඉන්නෙමි නොදොඩා...[/FONT]
[FONT="]දැන් අපි ගොඩක් වයසයි ඉස්සරට වඩා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පොඩි දුව උකුලේ උන් පපුවට තුරුල් වෙලා...[/FONT]
[FONT="]ඉස්සර නුඹේ වත ඇය හට උරුම වෙලා...[/FONT]
[FONT="]නින්ඳත් නොනින්දක හිටි ඇය දෙනෙත වසා..[/FONT]
[FONT="]නුඹ මා අසල වැතිර උන් දින යලි මෙනෙහි කලා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඊලඟ නැවතුමෙන් ඈ බැස යන්නට හදනා..[/FONT]
[FONT="]මොහොතක හදවතින් යලි පැනයක් අසනා..[/FONT]
[FONT="]කරමුද කථා නොකරම් දැයි නොම හැඟෙනා...[/FONT]
[FONT="]යට ගිය ප්‍රේමයට අවසන් තිත තියනා..[/FONT]
[FONT="]දැන් ඇය ළඳක් ඇය වෙන කෙනෙකුට හිමිය...[/FONT]
[FONT="]ඇය ගැන පසුතැවෙනු කිම ඇය හට හිමි සැපය...[/FONT]
[FONT="]දරැවන් බලාගෙන යහතිනු ඉනු මැනය...[/FONT]
[FONT="]සුසුමක් හෙලා වැසුවෙමි මම ජනේලය....
[/FONT]
[FONT="] බස්සා