windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Hmmm..oka kare Microsoft eken.ay ban 1030 ya..okun Lumia device kaawa

    935 එක පට්ට ලස්සනයිනේ බන්.
    මාර ගතියක් තියනවා ඒ ෆෝන් එකේ.
    ලබන අවුරුද්දේ නොකියා ආපහු එනවනේ.
    බලමුකෝ අපි.
    නොකියා බ්‍රැන්ඩ් නේම් එකෙන් ගහන වින්ඩෝස් ෆෝන් එකක් ආවොතින් මම අනිවා ගන්නවා .

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යකෝ කාමරෙන් පොඩ්ඩක් එලියට ගිහින් බලපන්. මම තොගේ ගෙදරින් එලියට එද්දී තව 10ක් විතර පෝලිමේ හිටියා උබ අම්මට කෙලින්න. තෝ මෙතන එලකිරියට වෙලා ඉන්නේ. ගිහින් සල්ලි එකතු කරපං . 535 එකක් ගන්න පුළුවන්.

    :lol::lol::lol::lol:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    5eKXO0m.png


    R3cfwHo.png


    Ai bn rathuwela??
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ai bn rathuwela??

    මගේ ෆෝන් එකට ඩිෆෝල්ට් එකෙන්ම එන්නේ රතු පාට බන් වෙරයිසන් නෙට්වර්ක් එකේ එකක් නිසා.
    වෙරයිසන් උන්ගේ කලර් එකනේ රතු පාට.
    928 එක ගැහුවේ වෙරයිසන් නෙට්වර්ක් එකට නිසා රතු පාට එන්නේ ඩිෆෝල්ට්.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගේ ෆෝන් එකට ඩිෆෝල්ට් එකෙන්ම එන්නේ රතු පාට බන් වෙරයිසන් නෙට්වර්ක් එකේ එකක් නිසා.
    වෙරයිසන් උන්ගේ කලර් එකනේ රතු පාට.
    928 එක ගැහුවේ වෙරයිසන් නෙට්වර්ක් එකට නිසා රතු පාට එන්නේ ඩිෆෝල්ට්.


    මචං සිම් 2 එකේ පාට විතරක් වෙනස් කරන්න බෑ නේද බං.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං සිම් 2 එකේ පාට විතරක් වෙනස් කරන්න බෑ නේද බං.

    දැනට බෑ බන්.
    සිස්ටම් කලර් එක ලගින් යන එකක් නිකම්ම සෙට් වෙන්නේ සිම් 2 එකට.

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කාලෙකට පස්සේ ඊයේ බස් එකේ ගියා. පට්ට සින් එකක් උනා.
    මම හිටගෙන ගිය තැන ජනේලේ ලග කොල්ලෙක් හිටියේ. අනික් පැත්තේ ටිකක් පොෂ් කෙල්ලෙක්. මම එතන හිටගෙන ඊයේ.. කොල්ලා ලග තිබ්බේ windows එකක්. උ skullcandy දෙකකුත් ගහගෙන. ෆෝන් එකෙන් වැඩ පෙන්නවා. (535 වගේ එකක්. screen එකේ button තිබ්බේ.)
    අම්මට සිරි මු හෙන ෂෝ එක. apps open කරනවා. game ගහනව හෙන ෂෝ එක. :lol: අර කෙල්ලට පේන්නද මන්ද. apps store එකෙන් මොකද්ද මන්ද එකකුත් බාවා. එකත් ගහනව. ඔහොම ටිකක් දුර අවා. ඔය අතරේ අර කෙල්ලගේ ෆෝන් එක ring උනා. ringing tone එකෙන් මන් දැනගත්ත iphone එකක් කියලා. :lol: 6 එකක් හරි 6s එකක් හරි. අරගෙන කතා කරලා අයෙ ෆෝන් එක දාගත්තා. ඊට පස්සේ අරුත් ෆෝන් එක සාක්කුවට දාගත්තා. පට්ට සින් එක යකෝ.

    කොහෙවත් යන ගල් හිපාටුවෙක්ගෙ වැඩකට phone එක පලිද බං :rofl: ඕවගේ එකෙක්ට මොන බ්‍රෑන්ඩ් එකක phone එකක් අහු වුනත් ඔච්චර තමයි :lol:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අඩෝ මට එක ගානක් ගියේ නෑ මචන්
    මං බැනගෙන බැනගෙන ගියා.
    සමවෙනින් මචන්, මගේ වැරැද්ද
    මමයි පටන් ගත්තේ අම්මට බනින්න, දැන් නවත්තපන්
    උබේ අම්මට බනින්න හිතුවේ නෑ මචන්, ඒ ගැන වැඩිය ගානක් ගියේ නෑ
    වැරදිලා කියා උනේ, සමාවෙනින්
    මට බැන්නොත් ඇරෙන්න මං අම්මට බනින්නේ නෑ
    මට මේක ගානක් ගියේ නෑ මචන්
    ඇත්තටම සමවෙනින් මචන්
    :sorry::sorry::sorry::sorry::sorry:

    :sorry: එළ කොල්ලෙක්නේ උඹ
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔන්න දවසක් මම බස් එකේ ගමනක් යනවා හිටගෙන වාඩි වෙන්න සීට් එකක් තිබ්බේ නැති නිසා.
    ටික දුරක් යද්දි අන්තිම සීට් එකේ වාඩි වෙන්න සීට් එකක් ලැබුනා.
    මගේ එහා පැත්තේ ජනේලය අයිනේ කපල් එකක් ලව් කරනවා.
    කෙල්ල කියනවා කොල්ලට ඔයාගේ බ්ලුටූත් ඔන් කරගන්න මම ඊයේ පාටි එකේ ගත්තු ෆොටෝස් එවන්න කියලා.
    කොල්ලා ගාව ඇපල් එකක් තිබ්බේ.
    මොඩල් එක නම් ඇපල් 5 එකක් වගේ.
    හරියටම කියන්න බෑ ඌ ෆෝන් එකේ භාගයක් වගේ අතින් අල්ලන් හිටපු නිසා අතට වැහිලා ෆෝන් එකේ භාගයක් වගේ.
    කෙල්ල ගාව සෝනි Z2 එකක් තිබ්බේ.
    කොල්ලා ටිකක් ඉදලා කිව්වා බබා ඕක වයිබර් කරන්න බැරිද කියලා.
    කෙල්ල කිව්වා ඩේටා ඉවරයි අනේ දැන්.
    බ්ලුටූත් වලට සල්ලි යන්නේ නෑ නේ.
    ඔයා ඕක ඔන් කරගන්න කියලා.
    කොල්ලා කිව්වා මේකේ බ්ලුටූත් ඇපල් වල ඉදන් ඇපල් වලට විතරයි එවන්න පුලුවන් කියලා.
    කෙල්ල කිව්වා මොන කෝලමක්ද අනේ දහස් ගානක් දීලා ෆෝන් එකක් අරන් හදිස්සියකට බ්ලූටූත් කරන්න බැරි නම් කියලා.
    කොල්ලා කට පියන් හිටියා ටිකක් වෙලා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ගොතපු කතාවක් නෙවෙයි .

    shareit එහෙම තියනවා නේද ඇපල් වලට
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ehemada ? ela machan
    mage phone eka awama mama balala kiyannamko aaith awul thiye da kiyala (nathnam hodai :P)
    unta dunnata wada case ekak ekka mata aaith phone eka deepu nisa thama epa wune :dull:
    phone gena danna ekek kiwwe board eka maru karata un may b drivers daala nathuwa athilu sensors walata adaala ewa.
    double tap to wake ehema weda karama mage.light n proximity sensors thama awul giye.

    මම නම් කියන්නෙ නිතරම call දීලා කරදර කරපං මචං
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Win 10 දැම්මද???

    windows-10-mobile-phone-0001.jpg

    මචෝ..,

    මගේ තියෙන්නේ lumia 730යක්. Upgrade Advisor app එක දාල search කලහම windows 10 update available කියල පෙන්නනවා . කවුරුහරි update කරලා බැලුවද (technical release නෙමේ )?? මෙනවහරි ප්‍රශ්න තියනවද ??:shocked:

    https://www.microsoft.com/en-us/windows/windows-10-mobile-upgrade
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows-10-mobile-phone-0001.jpg

    මචෝ..,

    මගේ තියෙන්නේ lumia 730යක්. Upgrade Advisor app එක දාල search කලහම windows 10 update available කියල පෙන්නනවා . කවුරුහරි update කරලා බැලුවද (technical release නෙමේ )?? මෙනවහරි ප්‍රශ්න තියනවද ??:shocked:

    https://www.microsoft.com/en-us/windows/windows-10-mobile-upgrade

    අප්ඩේට් කරගනින්.
    ඕක ඔෆිශල් අප්ඩේට් එක.
    දෙපාරක් වගේ අප්ඩේට් වෙයි.

     
    අකිල ක්වීන්ස් එකේ කිවුවා හදන්න බෑ කියලා...එහෙම්මම ගිහින් 550 ගත්තා බන්, 21,500/-යි ... බීට්ස් පිල් එකක් දෙනවා මේ දවස් වල
    සුපිරි බෑට්‍රි ලයිෆ්. ඊයේ පාන්දර ජාජ් කලේ තව 55% තියෙනවා
     
    Status
    Not open for further replies.