අතීතයේ රලු සුලග

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අතීතයේ රලු සුලග

    64fiq1.jpg
     
    • Like
    Reactions: awjas2621

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ කවියේ මම ආසම ටික තමා මේ..

    තරු එලියක පල කුමටද
    සද පායන රෑ අහසට
    අලුයම පිණි දිය කුමටද
    දිය නොරදන හිල් බදුනට
    රිදියෙන් කල ඔඩම් මොටද
    රන් තැටියක මී බොන විට
    මද පවනක රැලි කුමටද
    සුලි සුලගක් ගැවසෙන විට

    මේ කවිය ලියන්න හේතු වෙච්චි හේතුව මම දසමයක් දන්නවා. මේ කෑල්ල කියෙවුවම මට පට්ට විදියට දුක හිතුනා!!!
    මට කියන්න තියෙන දේවල් මෙතන ලියන්න බෑ.. ලොවෙත් බෑ..
    මම හිර වෙලා ඉන්නේ. මොකද කරන්නේ?? :( :( :(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ කවියේ මම ආසම ටික තමා මේ..

    මේ කවිය ලියන්න හේතු වෙච්චි හේතුව මම දසමයක් දන්නවා. මේ කෑල්ල කියෙවුවම මට පට්ට විදියට දුක හිතුනා!!!
    මට කියන්න තියෙන දේවල් මෙතන ලියන්න බෑ.. ලොවෙත් බෑ..
    මම හිර වෙලා ඉන්නේ. මොකද කරන්නේ?? :( :( :(

    කියන්න, කමක් නැත. :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිසුන් තමා ප්‍රිය කරන,ආදරය කරන දෙයක් හො කෙනෙක් නොලද විට පළමුවෙන් ම තමා පිළිබද ව දැඩි වූ දුකකින් සහ කලකිරීමකින් ආතුර වෙයි. ඒ වේදනාව තම සිතින් සමහන් කිරීමට සමහර දනා සිය වේදනාව පෑන් තුඩක තීන්ත සමග කාන්දු කෙරෙති.

    පසුගිය කිවි දින සසල හද විල් තෙරින් මළ ඉර බසිනා ගීතය සහ මා මළ පසු ගීතය එක්විට ශ්‍රවණය කිරීමට ලැබීම, ඔබේ අතීත තුවාලය යලි පෑරීමට හේතුවී ඇති බව දනිමි. ඒ ගින්නෙන් හද දැවී ඇති බවට මෙය සාධකය. නමුත් මා ඔබේ සිත පෑරීම ගැන හෝ මේ දැවීම ගැන සමාව නොඉල්ලමි......

    දිගත පතල සුවදැති සොද සදුන් කද
    දැවෙත-දැවෙත දස අත පැතිරේ සුවද.......
    හෙයින්, මේ හදවත පෑරීම ද, දැවීම ද, අනයයන් රසගන්වන නිර්මාණයන් ඉපදීමට හේතුභූත වන බැවින්, සමාවක් නොඉල්ලමි!
     
    :):yes:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    පසුගිය කිවි දින සසල හද විල් තෙරින් මළ ඉර බසිනා ගීතය සහ මා මළ පසු ගීතය එක්විට ශ්‍රවණය කිරීමට ලැබීම, ඔබේ අතීත තුවාලය යලි පෑරීමට හේතුවී ඇති බව දනිමි. ඒ ගින්නෙන් හද දැවී ඇති බවට මෙය සාධකය. නමුත් මා ඔබේ සිත පෑරීම ගැන හෝ මේ දැවීම ගැන සමාව නොඉල්ලමි......

    [/COLOR][/SIZE]
    දිගත පතල සුවදැති සොද සදුන් කද
    දැවෙත-දැවෙත දස අත පැතිරේ සුවද.......
    හෙයින්, මේ හදවත පෑරීම ද, දැවීම ද, අනයයන් රසගන්වන නිර්මාණයන් ඉපදීමට හේතුභූත වන බැවින්, සමාවක් නොඉල්ලමි![/QUOTE]

    too unfair
    :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අන්තිම පේළි දෙකට හිත ගියා මාමේ.....
    9.gif

    තව...... "පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ" ගීතය මතක් උනා :yes: