ඊයේ රෑ අතේ සල්ලිත් තිබ්බේ නෑ බන්...අනිත් එක මැච් එකක් පටන් ගෙනනෙහ් උබ කෝල් කරද්දි...
යන්න කලින් සෙට් වෙමුකෝ මචන්![]()
එල එල අව්ලක් නැ....................
ගෙඩිය මොකෝ මාමේ....
දැන් shape බන්...............
මගේ මලයන්ඩි කෙනෙක් උන්නා. අවුරුදු 07ක් දළදා මාලිගාවේ පරිගනක අංශයේ වැඩ කලේ. මට මාලිගාවේ සම්බන්ධතා ඔක්කොම හැදුනේ මල්ලි නිසා. ඒත් ඌ හදීසියේ බිස්නස් එකක් පටන් ගත්තා යාලුවෙක් එක්ක එක්කාසු වෙලා මාලිගාවේ වැඩ වලින් අයින් වෙලා. මාස 08ක් විතර. එදයින් පස්සේ මම මාලිගාව පලාතේ ගියේ නෑ. මට යන්න හිතුනේ නෑ. මේ පාර පෙරහැර සංවිධානයටත් නොයන්න තීරණය කරලා උන්නේ...
ඒත් දැන් මල්ලි මට කෝල් කරලා කීවා උට මාලිගාවෙන් ඈත් වෙලා ඉන්නෑ බෑ බිස්නස් එකට සයිඩ් සපොර්ට් එකක් දෙන ගමන් මාලිගාවේ ෆුල් ටයිම් වැඩ කරනවා කියලා....
පට පට්ටම හැපී යකූ... මේක බොලාට කියලා වැඩක්ම නෑ.. ඒත් මට පට්ටම හැපී යකුනේ....![]()
එල එල මම හිතුවේ උබ පියෙක් වෙලා කියලා, කකුල කෙසේද? පෙරහැර සංවිදාන වැඩ වලට අපට සෙට් වෙන්න බැරිද පෙරෝ?
අම්මට සිරි ......සුබ පෑතුම් පෙරෝ..... දියනියන් සිටින තාත්තාවරුන්ගේ සන්ගමයෙන්![]()
ඔය කිව්වේ උපාසකයා පැනපු ගමන්, තව කල් තියේ මගේ හිතේ.......................








