EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බඩගිනි වගේ. උදැල්ල උස්සන් ආවට වැඩක් කෙරුන්නැහැ ඕන්... ඔගේ අව්වෙ කර වෙවී හිටියා.. හැන්දෑකොරේ වහී වගේ. :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එක්කො තොපිල දෙන්නම ගෑනු.
    මොන මගුලක්ද යකෝ ආව වෙලාවෙ ඉදන් කැහි ගෑනි හොටු ගෑනි ව්ගේ මරාගන්නෙ.
    මූ තමා හැමදාම වේ* ගෑනි වගේ වලි පටන් ගන්නේ...කොහේ හරි කක්කුසියක් හොයන් එනවා:frown:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මූ තමා හැමදාම වේ* ගෑනි වගේ වලි පටන් ගන්නේ...කොහේ හරි කක්කුසියක් හොයන් එනවා:frown:

    මල්ලි මේ අපිත් කොස් දෙල් බතල කාල හැදිච්ච උන් හරිය... නිකන් පූචානං කතාකියලා මට මහ උලු ගෙදර උළු ගයින්න තියන්න එපා.. හරිය.. :growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මල්ලි මේ අපිත් කොස් දෙල් බතල කාල හැදිච්ච උන් හරිය... නිකන් පූචානං කතාකියලා මට මහ උලු ගෙදර උළු ගයින්න තියන්න එපා.. හරිය.. :growl:
    අනේ උබේ කොස් දෙල් පොල්..මම මේ තාම කල්පනා කරන්නේ උබ කොහෙද කියල මට මතක නැහැනේ:sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනේ උබේ කොස් දෙල් පොල්..මම මේ තාම කල්පනා කරන්නේ උබ කොහෙද කියල මට මතක නැහැනේ:sorry:

    මොණරාගල දිස්තිරික්කේ සියබලාන්ඩුව කිට්ටුව.ඇයි එන්නද?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔතන නෙවෙයි ඇත්ත ප්ලේස් එක:lol:

    ඇහ්..යකෝ මට වඩා මම ඉන්න තැන ගැන උබ දන්නේ කොහොමෙයි... මම මෙහේ තමා බන් ඉන්නේ :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබේ බොරු:confused:

    ඕකනේ කියන්නේ... දැන් මේක ඔප්පු කොරන්න සාක්ශි තියෙනවද?:eek: හරි උබ පිටකොටුවෙන් 5:30 තියෙන මොනරාගල බස් එකට නැගපන්. මම එන්නම් ටවුමට එක්ක යන්න. අද එනවනම් කියපන්. :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕකනේ කියන්නේ... දැන් මේක ඔප්පු කොරන්න සාක්ශි තියෙනවද?:eek: හරි උබ පිටකොටුවෙන් 5:30 තියෙන මොනරාගල බස් එකට නැගපන්. මම එන්නම් ටවුමට එක්ක යන්න. අද එනවනම් කියපන්. :)
    නෑ එහෙම නෙවෙයි කොටුවට එන මොනරාගල බස් එකක එලවලු ටිකක් දාල එවපන් මම ගන්නම්..

    අන්න එතකොට මම විස්වස කරන්නම් උබ සියබලා අන්ඩුවේ පොස්ට් ඔෆිස් එක ගාව කියල
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නෑ එහෙම නෙවෙයි කොටුවට එන මොනරාගල බස් එකක එලවලු ටිකක් දාල එවපන් මම ගන්නම්..

    අන්න එතකොට මම විස්වස කරන්නම් උබ සියබලා අන්ඩුවේ පොස්ට් ඔෆිස් එක ගාව කියල

    අය්යයෝ සිම්පල්. මහතුවගේ බස් එකෙ එවන්නම් ටවුමෙන් 7:30 අදින ඩවසක් බලල එවන්නම්. පාන්දා ජාමේ නම් ගෝනි බදගෙන බයිසිකලේ පාගන්න බැහැ ආයුබොවන්. මහතුවගෙන් වෙලාවල් බලල බොට කියන්නම්කො. කොටුවට ගිහින් ගනින්. ඕවත් වැඩද මල්ලී..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අය්යයෝ සිම්පල්. මහතුවගේ බස් එකෙ එවන්නම් ටවුමෙන් 7:30 අදින ඩවසක් බලල එවන්නම්. පාන්දා ජාමේ නම් ගෝනි බදගෙන බයිසිකලේ පාගන්න බැහැ ආයුබොවන්. මහතුවගෙන් වෙලාවල් බලල බොට කියන්නම්කො. කොටුවට ගිහින් ගනින්. ඕවත් වැඩද මල්ලී..
    අන්න හොද කොල්ල....කොටු යන්න ඕනේ නෑ මම කඩුවෙලින් ගන්නම්..
    උබ එහේ කියල මම පිලිගන්නම්කෝ මොනා හරි එවුවොත්...
    මතක ඇතුව අවුරුද්දට කලින් එවපන්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අන්න හොද කොල්ල....කොටු යන්න ඕනේ නෑ මම කඩුවෙලින් ගන්නම්..
    උබ එහේ කියල මම පිලිගන්නම්කෝ මොනා හරි එවුවොත්...
    මතක ඇතුව අවුරුද්දට කලින් එවපන්

    එල මම වෙලාව බලල කියන්නම් . ඌව රස්තියාදු නොකා වෙලාවට එතන හිටපන්. මම එවන්නම්කෝ :)