එක්කො තොපිල දෙන්නම ගෑනු.
මොන මගුලක්ද යකෝ ආව වෙලාවෙ ඉදන් කැහි ගෑනි හොටු ගෑනි ව්ගේ මරාගන්නෙ.
මේවා මොන වලිද. මෙන්න මෙතනයි වලිය

http://www.elakiri.com/forum/showthread.php?t=1734770&page=3
එක්කො තොපිල දෙන්නම ගෑනු.
මොන මගුලක්ද යකෝ ආව වෙලාවෙ ඉදන් කැහි ගෑනි හොටු ගෑනි ව්ගේ මරාගන්නෙ.


මූ තමා හැමදාම වේ* ගෑනි වගේ වලි පටන් ගන්නේ...කොහේ හරි කක්කුසියක් හොයන් එනවාඑක්කො තොපිල දෙන්නම ගෑනු.
මොන මගුලක්ද යකෝ ආව වෙලාවෙ ඉදන් කැහි ගෑනි හොටු ගෑනි ව්ගේ මරාගන්නෙ.


මූ තමා හැමදාම වේ* ගෑනි වගේ වලි පටන් ගන්නේ...කොහේ හරි කක්කුසියක් හොයන් එනවා![]()

අනේ උබේ කොස් දෙල් පොල්..මම මේ තාම කල්පනා කරන්නේ උබ කොහෙද කියල මට මතක නැහැනේමල්ලි මේ අපිත් කොස් දෙල් බතල කාල හැදිච්ච උන් හරිය... නිකන් පූචානං කතාකියලා මට මහ උලු ගෙදර උළු ගයින්න තියන්න එපා.. හරිය..

අනේ උබේ කොස් දෙල් පොල්..මම මේ තාම කල්පනා කරන්නේ උබ කොහෙද කියල මට මතක නැහැනේ![]()
ඔතන නෙවෙයි ඇත්ත ප්ලේස් එකමොණරාගල දිස්තිරික්කේ සියබලාන්ඩුව කිට්ටුව.ඇයි එන්නද?

ඔතන නෙවෙයි ඇත්ත ප්ලේස් එක![]()

උබේ බොරුඇහ්..යකෝ මට වඩා මම ඉන්න තැන ගැන උබ දන්නේ කොහොමෙයි... මම මෙහේ තමා බන් ඉන්නේ![]()

උබේ බොරු![]()
හරි උබ පිටකොටුවෙන් 5:30 තියෙන මොනරාගල බස් එකට නැගපන්. මම එන්නම් ටවුමට එක්ක යන්න. අද එනවනම් කියපන්. 
නෑ එහෙම නෙවෙයි කොටුවට එන මොනරාගල බස් එකක එලවලු ටිකක් දාල එවපන් මම ගන්නම්..ඕකනේ කියන්නේ... දැන් මේක ඔප්පු කොරන්න සාක්ශි තියෙනවද?හරි උබ පිටකොටුවෙන් 5:30 තියෙන මොනරාගල බස් එකට නැගපන්. මම එන්නම් ටවුමට එක්ක යන්න. අද එනවනම් කියපන්.
![]()
නෑ එහෙම නෙවෙයි කොටුවට එන මොනරාගල බස් එකක එලවලු ටිකක් දාල එවපන් මම ගන්නම්..
අන්න එතකොට මම විස්වස කරන්නම් උබ සියබලා අන්ඩුවේ පොස්ට් ඔෆිස් එක ගාව කියල
aru dan saddayak na neda?
අන්න හොද කොල්ල....කොටු යන්න ඕනේ නෑ මම කඩුවෙලින් ගන්නම්..අය්යයෝ සිම්පල්. මහතුවගේ බස් එකෙ එවන්නම් ටවුමෙන් 7:30 අදින ඩවසක් බලල එවන්නම්. පාන්දා ජාමේ නම් ගෝනි බදගෙන බයිසිකලේ පාගන්න බැහැ ආයුබොවන්. මහතුවගෙන් වෙලාවල් බලල බොට කියන්නම්කො. කොටුවට ගිහින් ගනින්. ඕවත් වැඩද මල්ලී..
අන්න හොද කොල්ල....කොටු යන්න ඕනේ නෑ මම කඩුවෙලින් ගන්නම්..
උබ එහේ කියල මම පිලිගන්නම්කෝ මොනා හරි එවුවොත්...
මතක ඇතුව අවුරුද්දට කලින් එවපන්

බලමුකෝ උබේ ඇත්ත නැත්තඑල මම වෙලාව බලල කියන්නම් . ඌව රස්තියාදු නොකා වෙලාවට එතන හිටපන්. මම එවන්නම්කෝ![]()
