ටෙස්ට් 01

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අපි හැමවෙලේම අතීතය දිහා බලාගෙන ඉන්නේ...
    ඒක අමතක කරන්න එපා.
    අපිට කවදාවත් වර්ථමානය දිහා බලන්න බැහැ.
    ගණිතයෙන් හිතන්න..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    3M2aPw2_700wa_0.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අපි හැමවෙලේම අතීතය දිහා බලාගෙන ඉන්නේ...
    ඒක අමතක කරන්න එපා.
    අපිට කවදාවත් වර්ථමානය දිහා බලන්න බැහැ.
    ගණිතයෙන් හිතන්න..

    ලොක්කට පිස්සු :cool:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගණිතයෙන්ම තමා හිතන්න වෙන්නෙ සින්හලෙන් නම් අන්ඩර දෙමල :baffled::baffled::baffled::baffled:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උබටත් පිස්සු :cool::yes:

    මෙන්න මේක තේරුම් ගනින්..
    අපි දැන් මොන දේ බැලුවත් ඒ මීට තත්පරෙන් පංගුවක් අතීතය.
    මොකද ඒ අපි බලන දේ මත පතිත වෙලා පරාවර්ථනය වෙලා එන ආලෝකය අපේ ඇසට එන්න යම් කාලයක් යනවා.
    කවදාවත් අපිට 100%ක් වර්ථමානය දකින්න බැහැ.
    මේක විද්‍යා ලෝකයේ දියුණු සංකල්පයක්.
    අපි දැනට දකින්නේ තත්පරෙන් පංගු කිහිපයක් අතීතය විතරයි.
    හැබැයි අපිට පුලුවන් අලෝකයේ ශක්ති පැලුම් හරහා තත්පර නොව විනාඩි,පැය ගණනක් අතීතය දකින්න.
    ඒකයි පොර කිව්වේ අපි හැමවෙලේම අතීතය පමණක් දකින ජීවීන් කොටසක් කියලා..:yes::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ

    menna me kalla poddak explain karapan ban :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Wadakata athi deyak neweda manda kiyala thiyenne :P Sorry wenna oni. As wala FPS eka gaththama aasanna milithappareta penunama athi. Theory walai practical walai wenasa okane :P Wade unaanan athi 100% perfection hoyanne nathuwa :lol:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    Wadakata athi deyak neweda manda kiyala thiyenne :P Sorry wenna oni. As wala FPS eka gaththama aasanna milithappareta penunama athi. Theory walai practical walai wenasa okane :P Wade unaanan athi 100% perfection hoyanne nathuwa :lol:
    ක්වොන්ටම් වලින් ගත්තාම කාලයේ පදාර්තමය ගුණ සලකලා E=MC2 අනුව ඔය කියන මිලිතත්පර ගණනට කොච්චර දේවල් කරන්න පුලුවන්ද..?:yes::yes: