මෙන්න මේක තේරුම් ගනින්..
අපි දැන් මොන දේ බැලුවත් ඒ මීට තත්පරෙන් පංගුවක් අතීතය.
මොකද ඒ අපි බලන දේ මත පතිත වෙලා පරාවර්ථනය වෙලා එන ආලෝකය අපේ ඇසට එන්න යම් කාලයක් යනවා.
කවදාවත් අපිට 100%ක් වර්ථමානය දකින්න බැහැ.
මේක විද්‍යා ලෝකයේ දියුණු සංකල්පයක්.
අපි දැනට දකින්නේ තත්පරෙන් පංගු කිහිපයක් අතීතය විතරයි.
හැබැයි අපිට පුලුවන් අලෝකයේ ශක්ති පැලුම් හරහා තත්පර නොව විනාඩි,පැය ගණනක් අතීතය දකින්න.
ඒකයි පොර කිව්වේ අපි හැමවෙලේම අතීතය පමණක් දකින ජීවීන් කොටසක් කියලා..
Meka machan western scentisla newe qwe. Ape buduhamuduruwo meka deshana karala tiyanawa. ekai kiyanne hamadema anithyai kiyala.