EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කෝ අර කොණ්ඩ වලු පටලවගෙන මරාගන්න ගෑණූ දෙන්නහ්??:shocked:

    කවුද හැබෑට ඒ? ආසාවකට ගෑණු පුලුටක් නැති මේකේ කවුද යකෝ ඉන්න ගෑණු දෙන්නා..
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කවුද හැබෑට ඒ? ආසාවකට ගෑණු පුලුටක් නැති මේකේ කවුද යකෝ ඉන්න ගෑණු දෙන්නා..

    මේ මම කෝට් කරපු අයගෙන් දෙන්නෙක් තමයි.. පුලුවන්නන් හොයාගන්න...:lol::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම ගෑණියෙක් වෙලා :shocked:

    හායි මෙයාලා:lol::lol:

    හායි මෙයාලා:lol::lol:

    මේ මම කෝට් කරපු අයගෙන් දෙන්නෙක් තමයි.. පුලුවන්නන් හොයාගන්න...:lol::lol:

    හැක හැක. ඇයි බන් මේ උබ උබවමනේ කෝට් කරගෙන තියෙන්නේ.. ජබුක්... :lol::lol::lol:
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හැක හැක. ඇයි බන් මේ උබ උබවමනේ කෝට් කරගෙන තියෙන්නේ.. ජබුක්... :lol::lol::lol:

    පෝස්ට් එඩිට් කරල දාන්න තරමටම කෙස් වලු පටලවගන්න එකීට රිදිල :lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අද වඩේ ගේන්න කඩේ ගියේ නැද්ද මල්ලි? වන වනා??

    අම්මපා .මටත් ඒක අමතක උනා.හැබෑට ගියේ නැද්ද බන් අද වඩ ගේන්න? දවසක් උබ කිව්වා නේද අක්කලාට අච්චාරු ගන්න යන්න ඕනා කියලා;):sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පෝස්ට් එඩිට් කරල දාන්න තරමටම කෙස් වලු පටලවගන්න එකීට රිදිල :lol:

    මල්ලි මේ මොණාඅගල ටවුමට ඇවිත් අහුවෙන්න එපා. කපනවා කීතු කීතු හරිය... මම කවුද කියලා ඇහුවොත් ටවුමම කියයි .. හරිය:sorry::lol:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මල්ලි මේ මොණාඅගල ටවුමට ඇවිත් අහුවෙන්න එපා. කපනවා කීතු කීතු හරිය... මම කවුද කියලා ඇහුවොත් ටවුමම කියයි .. හරිය:sorry::lol:

    කොරට්ට කව්ද කියලද අහන්න ඕනි?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොරට්ට කව්ද කියලද අහන්න ඕනි?

    මොනරාගල නිරා / හාක්‍රොස් පටාස් / නොමිනී / ගැහුවොත් මලා / පච්ච නිරා ..ඔය ඕන එකක් අහපන්. අපේ වැයික්කිය පෙන්නයි :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වන වන මන් එනව ලෑස්ති වෙලා හිටපන් දැන්:cool:

    අහ් අදත් අර මරයින් ඩ්‍රයිව් එකේ හිටන් ඉන්න රෝස පාට කලිසම ඇදන් ඉන්න අය්යා හම්බෙන්න යනවද? අපෝ අපිව ඕවට හවුල් කරගන්න එපා..
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මොනරාගල නිරා / හාක්‍රොස් පටාස් / නොමිනී / ගැහුවොත් මලා / පච්ච නිරා ..ඔය ඕන එකක් අහපන්. අපේ වැයික්කිය පෙන්නයි :)

    අපෝ තොට අත උස්සන්නත් බයයි.. අත උස්සල පොඩි සොට් එකක් දීපු හැටියෙ තෝ මැරෙයි එහෙනන්... ගැහුවොත් මලා... :lol::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපෝ තොට අත උස්සන්නත් බයයි.. අත උස්සල පොඩි සොට් එකක් දීපු හැටියෙ තෝ මැරෙයි එහෙනන්... ගැහුවොත් මලා... :lol::lol:

    හරි හරි වැල් බයිලා ඕනා නැහැ. හන්දියට ඇවිත් කෝල් එකක් ගහපන්කෝ.