කෝ අර කොණ්ඩ වලු පටලවගෙන මරාගන්න ගෑණූ දෙන්නහ්??![]()
කවුද හැබෑට ඒ? ආසාවකට ගෑණු පුලුටක් නැති මේකේ කවුද යකෝ ඉන්න ගෑණු දෙන්නා..


කෝ බන් කවුදමේ මම කෝට් කරපු අයගෙන් දෙන්නෙක් තමයි.. පුලුවන්නන් හොයාගන්න...![]()

මම ගෑණියෙක් වෙලා![]()
හායි මෙයාලා![]()
හායි මෙයාලා![]()
මේ මම කෝට් කරපු අයගෙන් දෙන්නෙක් තමයි.. පුලුවන්නන් හොයාගන්න...![]()



හැක හැක. ඇයි බන් මේ උබ උබවමනේ කෝට් කරගෙන තියෙන්නේ.. ජබුක්...![]()

අද වඩේ ගේන්න කඩේ ගියේ නැද්ද මල්ලි? වන වනා??


පෝස්ට් එඩිට් කරල දාන්න තරමටම කෙස් වලු පටලවගන්න එකීට රිදිල![]()


මල්ලි මේ මොණාඅගල ටවුමට ඇවිත් අහුවෙන්න එපා. කපනවා කීතු කීතු හරිය... මම කවුද කියලා ඇහුවොත් ටවුමම කියයි .. හරිය![]()
කොරට්ට කව්ද කියලද අහන්න ඕනි?

වන වන මන් එනව ලෑස්ති වෙලා හිටපන් දැන්අද වඩේ ගේන්න කඩේ ගියේ නැද්ද මල්ලි? වන වනා??

වන වන මන් එනව ලෑස්ති වෙලා හිටපන් දැන්![]()
මොනරාගල නිරා / හාක්රොස් පටාස් / නොමිනී / ගැහුවොත් මලා / පච්ච නිරා ..ඔය ඕන එකක් අහපන්. අපේ වැයික්කිය පෙන්නයි![]()


අපෝ තොට අත උස්සන්නත් බයයි.. අත උස්සල පොඩි සොට් එකක් දීපු හැටියෙ තෝ මැරෙයි එහෙනන්... ගැහුවොත් මලා...![]()
අපෝ තොට අත උස්සන්නත් බයයි.. අත උස්සල පොඩි සොට් එකක් දීපු හැටියෙ තෝ මැරෙයි එහෙනන්... ගැහුවොත් මලා...![]()
