ඉක්මනට උඹේ එක හදා ගනිං එහෙනම්
awurudda pahu wei ooi...
me ara mora mamige kaviya moko yata gihin...
ඉක්මනට උඹේ එක හදා ගනිං එහෙනම්
awurudda pahu wei ooi...
me ara mora mamige kaviya moko yata gihin...
දොදොල් දෙන්නම්..හෝම් මේට්...හාල්මැස්සෝ බැදුම් හෝ දොදොල්..![]()

දොදොල් දෙන්නම්..හෝම් මේට්...
19 හෝ 18 වෙනිද උබට ලැබෙන්න සලස්වන්නම්![]()
ගමේ කෑමක් ගේන්නම්...
කෙල්ලට දොදොල් ටිකකුයි කොකිස් ටිකකුයි ගේනවා හෝම් මේට්...
උබට මක්කැයි ඕනේ..
වෙන අවුරුදු වල මම අපේ ස්ටාෆ් එකේ උන්ටත් ගේනවා බන්,,
මෙදා පාර උන්ට ගෙන්නේ නෑ![]()
හුකා..මන් හිතුවේ තොට 2Kg or 3kg වත් දෙන්න....දැන් සු*පන්..පොඩ්ඩක් එපා!!!
750g ක් වත් ඕනා.. තොට ඕනේ මොන තේද?? ග්‍රීන් ටීත් ඕනෙද?


අහ්හ් උබට මොන කිතුල් පැනිද කුකුලෝ..සීනී පැනි දෙන්නම්mata kithul pani bothalayak one yaku.............


හුකා..මන් හිතුවේ තොට 2Kg or 3kg වත් දෙන්න....දැන් සු*පන්..
දෙන්න පුලුවන් ඔක්කොම දියන් බන් මට![]()

අහ්හ් උබට මොන කිතුල් පැනිද කුකුලෝ..සීනී පැනි දෙන්නම්
ඒක නම් ශුවර් නෑ කුකුලෝ හොයාගන්න පුලුවන් උනොත් ගේන්නම්![]()
ග්‍රීන් ටී එපා බන්..බොන්නේ නැති මඟුල් ගෙනියලා කේක් හදන්නද? ග්‍රීන් ටී බොනවද ඇහුවේ ඒකයි..![]()


සිරවට උබට ඕනෙද මදුශන්කයෝ...එහෙනම් කියහන් හොයගන්න පුලුවන් වෙයි මටsini pani gihin diyan thoge aiyata, badu thibboth aran waren awlak na................

සිරවට උබට ඕනෙද මදුශන්කයෝ...එහෙනම් කියහන් හොයගන්න පුලුවන් වෙයි මට![]()
සිරවට උබට ඕනෙද මදුශන්කයෝ...එහෙනම් කියහන් හොයගන්න පුලුවන් වෙයි මට![]()


ග්‍රීන් ටී එපා බන්..
බොන්න පුලුවන් මොනා හරි දියන්![]()
ප්රසිද්ධියේ කමෙන්ට් කරන්න බෑ. ඒකට බොන්නම ඕනේ.
බොන්නේ නැති මඟුල් ගෙනියලා කේක් හදන්නද? ග්‍රීන් ටී බොනවද ඇහුවේ ඒකයි..![]()




..........