සෙරෙප්පු මාමගේ බයිට් එක බන්

දැන් මීටර් උනේ. උළුදු වඩේ, බැදපු මාලු වල්ග සහ ඔම්ලට් කියපං


නොදකින්
දැන් මීටර් උනේ. උළුදු වඩේ, බැදපු මාලු වල්ග සහ ඔම්ලට් කියපං


ඔම්ලට් ඒ වගෙද බොලව්?![]()

රොකට්කාරයා කවියක්ද සිංදුවක්ද මංදා ලියලා..
එකෙක් ඒකට කොමෙන්ටුවක් දාලා
අරූට එපා වෙන්න ඇති.![]()







මියුරුවත් ආතල් කමෙන්ට් දාන්නේ බන් බලපන්කෝරොකට්කාරයා කවියක්ද සිංදුවක්ද මංදා ලියලා..
එකෙක් ඒකට කොමෙන්ටුවක් දාලා
අරූට එපා වෙන්න ඇති.![]()

ඔම්ලට් නෙමෙයි. බිත්තර දෙකක් අරගෙන කඩලා දිසියකට දාලා එක ගහලා කොත්තු තැටියට දාලා බැදලා අරගෙන..![]()

නොදකින්
කියහන් පියන් එවුවට කමක් නැද්ද කියලා![]()
මියුරුවත් ආතල් කමෙන්ට් දාන්නේ බන් බලපන්කෝ![]()
දැක්කේ නෑ බන් කියහන්කෝ..ඩල්උඹත් මේ ලෝකේ සිහියකින් නෙමෙයි ඉන්නේ..
පරණ පෝස්ට් බලපං අවධානයෙන් හවසට කන්න තියෙන පොල්ල මෙනෙහි කර කර මේකේ පෝස්ට් කියවන්නේ නැතුව...

නොදකින්
කියහන් පියන් එවුවට කමක් නැද්ද කියලා![]()

ne auto. diesel engine ekak thiyala thiyenne.

ගමේ කෑමක් ගේන්නම්...
එවපං එවපං. හැබැයි එනකොට මොනා හරි ගෙනෙං මට




එහෙනම් මොකෝ ට්‍රැෆික් එකේ එලවන්න බැරි?![]()
ගමේ කෑමක් ගේන්නම්...
කෙල්ලට දොදොල් ටිකකුයි කොකිස් ටිකකුයි ගේනවා හෝම් මේට්...
උබට මක්කැයි ඕනේ..
වෙන අවුරුදු වල මම අපේ ස්ටාෆ් එකේ උන්ටත් ගේනවා බන්,,
මෙදා පාර උන්ට ගෙන්නේ නෑ![]()

eka newa wage ban. dekkama barai wage. mata eka set wenne ne. anika Diesel engine eka thibbata passe eke speedometer weda ne ban. mokakda thawa sensor ekak daanna onalu. premio eka nam loweth sepa. eka genna denne ne ooi...