windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඇත්ත මචන්.
    මට නම් ඉතින් ඕවා අදාල නෑ නේ කුණුහර්ප මම කියන්නේ නැති නිසා.
    අම්මේ උබ හොද එකා
    අර කෙල්ලොන්ගේ ෆොටෝ එකක් දැක්කම අරක කරන්න ඕනි
    මේක කරන්න ඕනි කියලා කියන්නේ පාලියෙන් වෙන්න ඇති

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්මේ උබ හොද එකා
    අර කෙල්ලොන්ගේ ෆොටෝ එකක් දැක්කම අරක කරන්න ඕනි
    මේක කරන්න ඕනි කියලා කියන්නේ පාලියෙන් වෙන්න ඇති

    මම වගේ වෙන කවුරුහරි වෙන්න ඇති බන් ඒ.
    මම ලැජ්ජ බයට හැදුනු කොල්ලෙක්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 ෆෝන්ස් ඇන්ඩ් මැශින්ස් වලට දාන වෝල්පේපර්ස් කස්ටමයිස් කරන්න පුලුවන් ඇප් එකක් මේක.
    කට්ටියම එහෙනම් වින්ඩෝස් 10 මැශින් වලටයි,වින්ඩෝස් 10 ෆෝන්ස් වලටයි දාලා බලන්නකෝ.

    https://www.microsoft.com/en-us/sto...d78fcaf35bb52794f34)(259740)(2542549)(d_wp)()
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මම වගේ වෙන කවුරුහරි වෙන්න ඇති බන් ඒ.
    මම ලැජ්ජ බයට හැදුනු කොල්ලෙක්.
    hqdefault.jpg

    මේ වගේද...?
    :lol::lol::lol::lol:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊ හිස ටච් කලාම "අ"යන්න තිබුණු තැන "උ" යන්න තියෙනවා

    අඩෝ කැත සීන් එක
    මම දවසක් වැඩකට හෙවුව හෙවුවා බන් "උ"යන්න
    හොයාගන්න බැරි වෙලා යුනිකෝඩ් එකෙන් ගැහුවා කියහන් කො
    හැමිනෙනව නෙ දාලා
    දැන් තැන හොයාගත්තා එළකිරි
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේ දවස් වල හැමෝටම හෙන අවුල් වගේ.
    තුසිතයාටත් අවුල් කිව්වා අම්බානට.

    :(:(:(
    පහුගිය ටිකේ පට්ට කට්ටක් කෑවේ බං..
    අවුරුදු මගුලකුත් එනවනේ..
    සල්ලි තමයි ඉතිං..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වින්ඩෝස් 10 ෆෝන්ස් ඇන්ඩ් මැශින්ස් වලට දාන වෝල්පේපර්ස් කස්ටමයිස් කරන්න පුලුවන් ඇප් එකක් මේක.
    කට්ටියම එහෙනම් වින්ඩෝස් 10 මැශින් වලටයි,වින්ඩෝස් 10 ෆෝන්ස් වලටයි දාලා බලන්නකෝ.

    https://www.microsoft.com/en-us/sto...d78fcaf35bb52794f34)(259740)(2542549)(d_wp)()

    එල මචං..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ කැත සීන් එක
    මම දවසක් වැඩකට හෙවුව හෙවුවා බන් "උ"යන්න
    හොයාගන්න බැරි වෙලා යුනිකෝඩ් එකෙන් ගැහුවා කියහන් කො
    හැමිනෙනව නෙ දාලා
    දැන් තැන හොයාගත්තා එළකිරි

    කැරි සීන් උබට වෙන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Moli Player එක නොමිලේ යූස් කරන්න බැරිද බන්
    සල්ලි ගෙවන්නෙ නැතුව

    ෆෝන් එකේ රීජන් එක චයිනා වලට මාරු කරලා එතනින්ම ෆෝන් එක රිස්ටාර්ට් කරලා මෙන්න මේ ලින්ක් එකට ගිහින් බාගනින් මොලි ප්ලේයර් එක.
    https://www.microsoft.com/en-us/store/apps/moliplayer/9wzdncrfhwbw

    ඕක දාගත්තට පස්සේ ආපහු තිබ්බ රීජන් එකටම දාලා එතනින්ම රිස්ටාර්ට් කරපන් ෆෝන් එක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කැරි සීන් උබට වෙන්නේ.
    :(:(
    ෆෝන් එකේ රීජන් එක චයිනා වලට මාරු කරලා එතනින්ම ෆෝන් එක රිස්ටාර්ට් කරලා මෙන්න මේ ලින්ක් එකට ගිහින් බාගනින් මොලි ප්ලේයර් එක.
    https://www.microsoft.com/en-us/store/apps/moliplayer/9wzdncrfhwbw

    ඕක දාගත්තට පස්සේ ආපහු තිබ්බ රීජන් එකටම දාලා එතනින්ම රිස්ටාර්ට් කරපන් ෆෝන් එක.
    install wenawa elakiri
    issara max radio app eka use kare
    den eka nawaththala kiyahan ko
     
    Status
    Not open for further replies.