අවුරැදු 59කට කලින් පේරාදෙණිය...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අවුරැදු 59කට කලින් පේරාදෙණිය...

    මේ තියෙන්නේ මීට අවුරැදු 59කට කලින් පේරාදෙණිය ලංකා විශ්වවිද්යාආලයේ සිංහල විෂය හැදෑරෑ අයට දුන් ප්රශ්න පත්රයක්….ඒ කාලේ සරසවියට පැමිණි මානව මානවිකාවන් (අද ආච්චිලා සීයලා) කජු කනව වගේ මේවට උත්තර ලියන්න ඇති….. ඉංගිරිසියට පරිවර්තනය කරන්නලු….. බලන්න පරිවර්තනය කරන්න කලින් මේ සිංහල තේරැම් ගන්න පුලුවන්ද කියලා……



    11051824_553915581417654_33732488457179621_n.jpg

     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    yakoo diwa lop wuna as uda giyaa kan pahath wunaa bola ! ada kaleee sinduth patta ban deparak hithanan deyak baha sini bola story eka helu wallen lol
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ඒ නිසා තමයි ඒ කාලෙ කැම්පස් වලින් හොඳ ගත් කතුවරයො, මොල කාරයො, කලා කාරයො, නාට්ය කාරයො බිහිවුනෙ.

    අද දුන්නොත් දෙන්නෙ මේ වාගෙ දේවල්නෙ.

    "මම ඔයාට ආදරෙයි කියල තියෙදිත් ඇයි ඔයා අර ලොකු මල් ගහ යට කාවින්දදත් එක්ක මල් කඩ කඩ හිටියෙ?"
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ඒ නිසා තමයි ඒ කාලෙ කැම්පස් වලින් හොඳ ගත් කතුවරයො, මොල කාරයො, කලා කාරයො, නාට්ය කාරයො බිහිවුනෙ.

    අද දුන්නොත් දෙන්නෙ මේ වාගෙ දේවල්නෙ.

    "මම ඔයාට ආදරෙයි කියල තියෙදිත් ඇයි ඔයා අර ලොකු මල් ගහ යට කාවින්දදත් එක්ක මල් කඩ කඩ හිටියෙ?"

    Mama ube katawata ekagai