Lumia 650 Release Date in Sri lanka ?????????
අද ගියා ඩිවයින්ස් එකට කොල්ලෙක්ට ෆෝන් එකක් ගන්න.
එතකොට ඇහුවම කිව්වා මේ මාසේ අන්තිම වෙද්දි එනවා කියලා.
එතකොට ඇහුවම කිව්වා මේ මාසේ අන්තිම වෙද්දි එනවා කියලා.
Lumia 650 Release Date in Sri lanka ?????????
install wenawa elakiri
issara max radio app eka use kare
den eka nawaththala kiyahan ko
arake nitharama pro ekak ganna ahanawa ne moli player eke![]()
ඒ එහෙම දානවද යකෝකලින් මොලි ප්ලේයර් එක අයින් කරලා නෙවෙයිද මම දීපු එක දැම්මේ?
ඒ උනාට බන් එකෙක් කිව්ව ඌ එක වැඩ කරන්න හදාගත්තා කියලා බන්මික්ස් රේඩියෝ එක නම් නැවැත්තුවා තමා මචන්.
ඒ උනාට බන් එකෙක් කිව්ව ඌ එක වැඩ කරන්න හදාගත්තා කියලා බන්
හැබැයි 8.1 වලට
මරු ප්ලේයර් එක බන්
ඉදපන් මම ඌ දාගෙන වැඩ කරන එකෙක් ස්ක්රීන් ෂොට් එකක් හවසට දාන්නම්මික්ස් රේඩියෝ එක නැවැත්තුවා දැන් මාස ගානකට කලින්.
ඉදපන් මම ඌ දාගෙන වැඩ කරන එකෙක් ස්ක්රීන් ෂොට් එකක් හවසට දාන්නම්
අද ගියා ඩිවයින්ස් එකට කොල්ලෙක්ට ෆෝන් එකක් ගන්න.
එතකොට ඇහුවම කිව්වා මේ මාසේ අන්තිම වෙද්දි එනවා කියලා.
yako dan malli latath kello innawa neh
ඒ ඇයි බන්?
PC එකේන් insider use කරන අය කවුදෝ........?
අද ගියා ඩිවයින්ස් එකට කොල්ලෙක්ට ෆෝන් එකක් ගන්න.
එතකොට ඇහුවම කිව්වා මේ මාසේ අන්තිම වෙද්දි එනවා කියලා.

ඔකෙන් අප්ඩේට් කරන්න 2GB වත් යයිද බන්
650 gaane wedi nadda ban? oya range eke yana anith device ekka baladdi?
man nam hithanne gaana wadi. 23 wage awoth nam awulak ne.
28.5 wage wei man hithanne meheta eddi.
gsmarena wala godak aya dala thibba price wadi kiyala.
cam eke enneth 8MP![]()