windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 650 Release Date in Sri lanka ?????????

    අද ගියා ඩිවයින්ස් එකට කොල්ලෙක්ට ෆෝන් එකක් ගන්න.
    එතකොට ඇහුවම කිව්වා මේ මාසේ අන්තිම වෙද්දි එනවා කියලා.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කලින් මොලි ප්ලේයර් එක අයින් කරලා නෙවෙයිද මම දීපු එක දැම්මේ?
    ඒ එහෙම දානවද යකෝ
    අයින් කරලා දැම්මේ
    අවුලක් නැහැ ග්රෝව් මියුසික් එකෙන් එතකන් ගොඩ දාගත්තා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ මැක්සා ඇප් එකක් දෙනවා වොයිස් ආන්ස්වර් කියලා.
    ඒ ඇප් එක ආටිෆිශල් ඉන්ටලිජන්ට් ටයිප් එකේ ඇප් එකක්.
    අපිට කටින් ප්‍රශ්න අහන්න පුලුවන්,ටයිප් කරලා ප්‍රශ්න අහන්න පුලුවන්.
    අහන ප්‍රශ්න වලට උත්තරයක් දෙනවා එක එක වෙබ් සයිට් වල ලින්ක්ස් නොදි කෙලින්ම.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මික්ස් රේඩියෝ එක නම් නැවැත්තුවා තමා මචන්.
    ඒ උනාට බන් එකෙක් කිව්ව ඌ එක වැඩ කරන්න හදාගත්තා කියලා බන්
    හැබැයි 8.1 වලට
    මරු ප්ලේයර් එක බන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ උනාට බන් එකෙක් කිව්ව ඌ එක වැඩ කරන්න හදාගත්තා කියලා බන්
    හැබැයි 8.1 වලට
    මරු ප්ලේයර් එක බන්

    මික්ස් රේඩියෝ එක නැවැත්තුවා දැන් මාස ගානකට කලින්.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අද ගියා ඩිවයින්ස් එකට කොල්ලෙක්ට ෆෝන් එකක් ගන්න.
    එතකොට ඇහුවම කිව්වා මේ මාසේ අන්තිම වෙද්දි එනවා කියලා.


    යේස්
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    yako dan malli latath kello innawa neh:sorry:
    උබට නැද්ද
    අරකා නම් බැදලා ඉන්නේ
    මටත් මේ ලගක් වෙනකන් හිටියා
    දැන් නෑ බන්
    දුක තමා ජිවිතේ

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒ ඇ‍යි බන්?
    අනේ මන්දා බන්
    මං ඕකිට මගේ හද පතුලෙන්ම වයිර කරනවා
    හේතුවක් අහන්න එපා
    ඇහුවත් කියන්නේ නෑ

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අද ගියා ඩිවයින්ස් එකට කොල්ලෙක්ට ෆෝන් එකක් ගන්න.
    එතකොට ඇහුවම කිව්වා මේ මාසේ අන්තිම වෙද්දි එනවා කියලා.


    650 gaane wedi nadda ban? oya range eke yana anith device ekka baladdi?
    :)

    man nam hithanne gaana wadi. 23 wage awoth nam awulak ne.
    28.5 wage wei man hithanne meheta eddi.

    gsmarena wala godak aya dala thibba price wadi kiyala.
    cam eke enneth 8MP :(
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඔකෙන් අප්ඩේට් කරන්න 2GB වත් යයිද බන්

    windows 10 PC genuine OS එකක් තියන ,

    insider use කරන අය ඉන්නවද ?

    Insider Preview Build 14295 now available​

    කවුද දැම්මේ ?
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    650 gaane wedi nadda ban? oya range eke yana anith device ekka baladdi?
    :)

    man nam hithanne gaana wadi. 23 wage awoth nam awulak ne.
    28.5 wage wei man hithanne meheta eddi.

    gsmarena wala godak aya dala thibba price wadi kiyala.
    cam eke enneth 8MP :(

    thinking....thinking....thinking....thinking....thinking....
     
    Status
    Not open for further replies.