හිතේ දුක කෑ ගහලා කියාගන්න තැනක්.. මේ ත්රෙඩ් එක කිරියේ හිට් වේවි ගොඩක්!!!

හිතේ දුක කෑ ගහලා කියාගන්න තැනක්.. මේ ත්රෙඩ් එක කිරියේ හිට් වේවි ගොඩක්!!!

කොමර්ෂල්....??

Hello darkness, my old friend
I've come to talk with you again
Because a vision softly creeping
Left its seeds while I was sleeping
And the vision that was planted in my brain
Still remains within the sound of silence
In restless dreams I walked alone
Narrow streets of cobblestone
'Neath the halo of a street lamp
I turned my collar to the cold and damp

උබ කොටුවට එනකොට වයිෆ් ගෙදර තනියම නෙවෙයිද බ්‍රෝ...මං එන්න ප්ලෑන් කරන් ආපු ගමනක් නෙවේ නේ බං....
කොටුවට ඇවිත් බඩු ටික අරන් ඉවර උනාම නිකමට හිතුනා ගිහින් එන්න ඕන කියලා....![]()

හවස මාත් එන්නද යන්න උබ එක්කමෝර මාමිට කෝල් එකක් දීලා බලාපල්ලා.. ඉස්පිරිතාලේ යන ගමන්. පුතා හොස්පිටල් එකේ. ආසිරි එකේ. මම හවස යමි...
මෝර මාමි කොයිල් වෙලා ඉන්නේ. පවු!!!
හෙට දවාට සිංගා යනවා. මධුසංකයෝ.. හෙට කටුනායකදී මාමිව සෙට් වෙයි උඹට. බලාපං..
අමිලෝ... මාමි සිංගා ආවම උඹ බලාගනිං...![]()
අනිවා!!!!
බාගේ බාගේ දාලා අරගෙන ගසමු....![]()
![]()
ලොවෙත්!!!
ඕක මරු බන් බෙරි ජූස් එකකුත් එක්ක.. හම්මේ... මට බෑ...![]()

හා,......

මෝර මාමිට කෝල් එකක් දීලා බලාපල්ලා.. ඉස්පිරිතාලේ යන ගමන්. පුතා හොස්පිටල් එකේ. ආසිරි එකේ. මම හවස යමි...
මෝර මාමි කොයිල් වෙලා ඉන්නේ. පවු!!!
හෙට දවාට සිංගා යනවා. මධුසංකයෝ.. හෙට කටුනායකදී මාමිව සෙට් වෙයි උඹට. බලාපං..
අමිලෝ... මාමි සිංගා ආවම උඹ බලාගනිං...![]()
හවස මාත් එන්නද යන්න උබ එක්ක

උබ කොටුවට එනකොට වයිෆ් ගෙදර තනියම නෙවෙයිද බ්‍රෝ...
ගෙදර යනකොටත් පාන්දර 2 උනාලුනෙහ්
උබට අපි බොන්න එන්න කිවුවොත් වයිෆ් ගෙදර තනියම...
රෙද්ද තමයි ආච්චිගේ![]()

අපෝ...ආසිරිද බන්...කොහෙද නාරාහෙන්පිට නෙහ්එන එක නම් අවුලක් නෑ. ඒත් මම වටවන්දනාවක ගිහින් නේ යන්නේ..
රාජගිරිය - නාවල - කිරුලපනට ගිහින් තමා රෑ වෙලා ඉස්පිරිතාලේ යන්නේ..![]()
ඒක තමා බන්අනේද කියන්නේ බොන්න කතා කලොත් තමා මුට ලෝකේ නැති ප්‍රශ්න.

අහපු දේට උත්තර දියන්..බොරු කාරයා![]()

මට හිතුනා උබ ඕක කියයි කියලානෑවිත්ම බැරි කමට බං ආවේ..කඩේට බඩු ටිකක් අරන් යන්න ඕන නිසා...![]()

නෑවිත්ම බැරි කමට බං ආවේ..කඩේට බඩු ටිකක් අරන් යන්න ඕන නිසා...![]()