අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
ඊයේ මාත් හීනියට අඩියක් ගැහ්වා..
වැඩක් නෑ උබ හොරා වගේ ඇවිත් ගිහින් නේහ්
මං එන්න ප්ලෑන් කරන් ආපු ගමනක් නෙවේ නේ බං
.... කොටුවට ඇවිත් බඩු ටික අරන් ඉවර උනාම නිකමට හිතුනා ගිහින් එන්න ඕන කියලා....

අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
ඊයේ මාත් හීනියට අඩියක් ගැහ්වා..
වැඩක් නෑ උබ හොරා වගේ ඇවිත් ගිහින් නේහ්
.... 
ආපෝ උඹත් එක්ක අර ගල් බෝතලේ දාගෙන කසිප්පු ගහන්න ද? අර බැදපු මාලුවව කාල තියෙන්නේ සිහිමද ගතියෙන් පෙලෙන එකෙක් වගේ!!!
මට දවසම එපා වුනා ඒක දැකල උදේ පාන්දර ම......

නේවි එකේ මගේ යාලුවෙක් ආව අයියේ..
ඉතින් හීනියට සෙට් උනා..
වයිට් ලේබල් එකක් ගැහුවේ..ඌ මයි ගෙනත් තියෙන්නේ
දන්නෙම නෑ කරකුට්ටම් වෙන්නම වැදිලා
ඔය බාගයක් අස් කරල ෆොටෝ එක ගැහුවේ..
නිදියගත්තේ කොහෙද කියලත් මතක ණෑ![]()

මේ වෙලේ එච්චර බෑ... සල්ලි ඕනි කාලේ..
![]()

.........
මම නම් හිනා වෙන්නේ කටින් සහෝ. ඔයාට නම් කොල්ලෝ දැක්කම පලල් වෙන්නේ වෙන එකක් නේහ්...
ඌයි!

me tika pannala gasamu matath aasawak thiyenawa denna half half daala aran ara gal ranguata pic ekak viber karala api gasamu.........
ලොවෙත්!!!
හා,......
me tika pannala gasamu matath aasawak thiyenawa denna half half daala aran ara gal ranguata pic ekak viber karala api gasamu.........
අනිවා!!!!
බාගේ බාගේ දාලා අරගෙන ගසමු....![]()
![]()
ලොවෙත්!!!
ඕක මරු බන් බෙරි ජූස් එකකුත් එක්ක.. හම්මේ... මට බෑ...![]()

ane ubalata badama palayan![]()
ඒවා දැන් පොලොවට පස් වෙලා ඇති බ්‍රෝ......!!ඒවා දැන් පොලොවට පස් වෙලා ඇති බ්‍රෝ......!!

බ්‍රෝ thadatama rap ahanawa wage neda බ්‍රෝ![]()

මගුලේ රැපක් මෙයා......!! මේ ටිකේ බුකි මැරයෝ ටික ගෙවල් වලින් මර්ධනය කරලා තියෙන්නේ ඕලෙවල් රිසල්ට් ආවනේ.... 
මගුලේ රැපක් මෙයා......!! මේ ටිකේ බුකි මැරයෝ ටික ගෙවල් වලින් මර්ධනය කරලා තියෙන්නේ ඕලෙවල් රිසල්ට් ආවනේ....
![]()