බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මොකාද යකෝ අර පත්තර කොල බයිට් එකට අරන් බීපු එකා... ? තූ විතරක්... :growl::growl:


මාමේ.......පත්තර කොලේට උඩින් බාගෙට දූශණය කරපු මාළුවෙක් ඉන්නවා පෙනුනේ නැද්ද ආ හැබෑට:eek:
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාමේ.......පත්තර කොලේට උඩින් බාගෙට දූශණය කරපු මාළුවෙක් ඉන්නවා පෙනුනේ නැද්ද ආ හැබෑට:eek:
    වල් කවිය..ඕකා එෆ් බී වල මොකක් හරි දානකම් මම මේ බලන් ඉන්නේ:growl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජීටී ගේ මල්ලි වෙන්න ඇති...

    ඕකා තව ටිකකින් බෑන් කරයිද මන්දා

    හවස් වරුවේ වැඩකුත් නැතිව කම්මැලි කමෙන් ඉන්න එකේ ඔන්න ඔහේ රිපෝර්ට් කරල දැම්මා මං නම් :dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටින් ටින් බලන් ඇත්තේ:lol:


    මං පොරව දන් නෑනේ බං:no:...

    මං දන්නේ ජීටී අයියවයි..ස්පෑම් චෙකාවයි...

    ඒ දෙන්නත් බුක්මාක් කරල තියන් ඉන්නේ අමතකවෙන හින්දා:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    11.gif