Documents ටිකක් හෙට දවස ඇතුලත මාතර ඉදල කොලඹට යවන්න හොදම ක්රමය මොකක්ද බන් ? Speed mail වලින් හෙටම යවන්න පුලුවන් වෙයිද?