windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔකාගේ වල්කමට අර අහිංසක කෙල්ලව උස්සන් ගියේ
    කෙල්ල කිව්වලු බදිනකන් මයිල් ගහක්වත් අල්ලන්න දෙන්නේ නෑ කියලා. මේ වලත්තයා පහුවදාම බලෙන් හරි ජින්කි ජිකා කරන්න ගියාලු
    ඊට පස්සේ උන ටික අ.සිරියා කියලා තියෙනවා
    :lol::lol::lol::lol:
    මට එපා ජරා කෙල්ලොන්ව
    බොරු ආදරේ
    ආදරේ කියන්නේ බොරුවක් බන්
    :(:(:(

    විරහා වේදනාව නේද මචං..
    මෙන්න මෙහෙ වරෙන් අඩියක් ගහලා ආතල් එකේ ඉන්න..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    විරහා වේදනාව නේද මචං..
    මෙන්න මෙහෙ වරෙන් අඩියක් ගහලා ආතල් එකේ ඉන්න..

    සැලෙන්නෙ නෑ යකෝ
    මොකටද බන් කෙල්ලෙක් හින්දා බොන්නේ
    දුක දැනුනම ඉවසන්නම බැරි නම් ටිකක් අඩලා නිකන් ඉන්නවා
    කෙල්ලෙක් හින්දා මං බොන්නේ නෑ බන්

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සැලෙන්නෙ නෑ යකෝ
    මොකටද බන් කෙල්ලෙක් හින්දා බොන්නේ
    දුක දැනුනම ඉවසන්නම බැරි නම් ටිකක් අඩලා නිකන් ඉන්නවා
    කෙල්ලෙක් හින්දා මං බොන්නේ නෑ බන්


    අඩේ මචං අර 2012 එකද බං..
    :(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක දාගනින්.
    පට්ට මියුසික් ප්ලේයර් එක.

    https://www.microsoft.com/en-us/store/apps/perfect-music/9nblgggzm6cv

    මික්ස් රේඩියෝ

    PrfT4X3.png


    9ktPkP2.png


    m3O5WD4.png


    මෙන්න මචං මගේ එකටත් අරුට කියලා මික්ස් රේඩියෝ එක දාගත්තා
    අද 10 එකටත් ඌ දැම්මා සුපිරියට වැඩ බඩු :love::love:
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අඩේ මචං අර 2012 එකද බං..
    :(:(:(
    ඒකි තමා බන්
    මොනා කරන්නද බන්
    ලැබෙන්නේ නැත්නම් නෑම තමයි
    අවුලක් නෑ බන්, දුකක් නෑ
    මං සතුටින් ඉන්නේ යකෝ

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මික්ස් රේඩියෝ

    PrfT4X3.png


    9ktPkP2.png


    m3O5WD4.png


    මෙන්න මචං මගේ එකටත් අරුට කියලා මික්ස් රේඩියෝ එක දාගත්තා
    අද 10 එකටත් ඌ දැම්මා සුපිරියට වැඩ බඩු :love::love:
    කොහොමද දැම්මේ කියලා අපිටත් කියපන්කො ඉතින්
    :confused::confused::confused::confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    PC එකේන් insider use කරන අය කවුදෝ........?

    වින්ඩෝස් 10 එක බූට් වෙන්න යන වෙලාව වැඩි නිසා තාම වින්ඩෝස් 8.1 යුස් කරන්නේ මම.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    650 gaane wedi nadda ban? oya range eke yana anith device ekka baladdi?
    :)

    man nam hithanne gaana wadi. 23 wage awoth nam awulak ne.
    28.5 wage wei man hithanne meheta eddi.

    gsmarena wala godak aya dala thibba price wadi kiyala.
    cam eke enneth 8MP :(

    650 එක තනිකර මෙට්ල් එකක්නේ බන්.
    ඒකයි ගාන ටිකක් වැඩි වෙන්නේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මික්ස් රේඩියෝ

    PrfT4X3.png


    9ktPkP2.png


    m3O5WD4.png


    මෙන්න මචං මගේ එකටත් අරුට කියලා මික්ස් රේඩියෝ එක දාගත්තා
    අද 10 එකටත් ඌ දැම්මා සුපිරියට වැඩ බඩු :love::love:

    ;););););)
     
    Status
    Not open for further replies.