බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සෙට් කරහන්
    ‍යකෝ ටෙලිකොම් එකේවත් නැතුව ඇති අපේ තරම් සීසීටීවී කැමරා:lol:
    පාර්ට් ටයිම් කරන්න ඕනේ දැන් ගොඩ යන්න නම්
    ටෙලිකොම් එකේම සෙට් එකක් එකතුවෙලා දාල තියෙනවා මචං
    IT සර්විස් දෙන කොම්පැණි එකක්
    ගොඩක් ඉන්නෙ NIBM සහ SLIIT ට්‍රේනින් උන්
    මමත් ඉඳල හිටලා ගිහින් සර්වස් වල වැඩක් සෙට් උනොත් කරනවා
    PABX මම තැනකදී ඉගෙන ගත්තා ඒවා කරනවා
    එළකිරි එකෙත් දැන් දෙන්නෙක්ගෙ වැඩ වගයක් කරා කොළඹ සහ නුවර ඔෆිස් එකක
    අප්ටවුන් එකේ
    okelta.com කියලා බලපන්

    අපේ CCTV ඉතින් බ්‍රාන්ච්ස් වල ඒවත් එක්ක ගත්තොත් හිතාගන්න බැහැ
    ඒවාට වෙනම සිකියුරිටි ඇඩ්මින් සෙට් එකක් ඉන්නවා බන්
    බැකප් ස්ටේෂන් තියෙනවා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනිවා සෙට් වෙමු.. අදත් භාගයක් ගහලා ඒකි ඉස්සරහට ගියේ.. ගේම ගහගෙන යනකොට මේකි අහපි අද බීලද??? ස්ප්‍රිට් ස්මෙල් එකක් ආවලු.. මන් කිව්වා ආහ් ඒහ් මම ගහපු පර්ෆියුම් එක කියලා.. බීලා ගියපු නිසා මගේ වාග් විලාශය තරමක් ඉහළ අගයක තිබ්බේ... ලොල්.... :lol:

    නොදකින් තෝ
    මම නම් කෙල්ල ලගකට වත් යනවනම් සිගා එකක් වත් ගහන්නේ නෑ බන් උන්ට දැනෙනවා ඒ ස්මයිල් එක හොදට.මගේ ඉස්සෙල්ලා කෙල්ල පට්ටම මීටර් බන් උදේ බීපු එක හවස 5ට මාට්ටු උනා යකෝ.
     
    • Like
    Reactions: C h o p p e

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol: adoo eki nam man loweth heuwwa kella..:love::love::love: double game gahanna gihin kela una ne... :(
    දැන් එයා හොඳ ජිවිතයක් ගත කරනවා ඇති
    අපේ බෝඩිමේ හිටිය එකා එම ලඟදි උගේ වයිපරේ එක්ක ඇවිත් ගියා
    ඩොක්කු නෙ දැන් උන්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    tho wage harakek moda musalayek yako.:lol:

    නොදකින් තෝ
    මම නම් කෙල්ල ලගකට වත් යනවනම් සිගා එකක් වත් ගහන්නේ නෑ බන් උන්ට දැනෙනවා ඒ ස්මයිල් එක හොදට.මගේ ඉස්සෙල්ලා කෙල්ල පට්ටම මීටර් බන් උදේ බීපු එක හවස 5ට මාට්ටු උනා යකෝ.
    කොහෙන්ද බන් මුන්ට මෙච්චර ඉව.... ටෝන් එක වෙනස් උනත් ඇති උට්ට... වැනුනේ මුකුත් නෑ.. ටිකක් හයි ටෝන් එකෙන් කථා කලේ මම...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙට මම බුලස් රෝඩ් එකේ දවසම;)
    අපි ඉතින් කොටුවේ තමා පුතා
    කම්මැලි උනාම ඉතින් වටේ පිටේ රවුමක් යනවා
    උඹලගේ කාර්යාලය ඉසවුවෙන් නම් යනවා එහෙට මෙහෙම
    මොකක්ද කියලා දන්නෙ නෑ නොවෑ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් එයා හොඳ ජිවිතයක් ගත කරනවා ඇති
    අපේ බෝඩිමේ හිටිය එකා එම ලඟදි උගේ වයිපරේ එක්ක ඇවිත් ගියා
    ඩොක්කු නෙ දැන් උන්
    :(:(:( FB ekata gihin bala la aawa ban.. duke ba ithin.... shit.....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිරා කෙල්ල බන්
    නයිස් චාම් කෙල්ල
    මූ පික්ෂු කළා
    පස්සෙ හොඳ කොල්ලෙක් සෙට් උනා
    :(:(:( ඇත්තම කිව්වොත් මම පොඩි කාලේ ඉඳන් හෙව්ව ෆ්ලේවර් එක බන්.. දන ගහපන් කිව්වොත් දවසම දන ගහන සයිස් එකේ බන්... අපරාදේ බන්.. කේන්දරත් ඔක්කොම ගැලපුනා.. උට්ට වෙන කෙල්ලෙක් ඇවිත් ඔක්කොම රෙවුනා...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ටෙලිකොම් එකේම සෙට් එකක් එකතුවෙලා දාල තියෙනවා මචං
    IT සර්විස් දෙන කොම්පැණි එකක්
    ගොඩක් ඉන්නෙ NIBM සහ SLIIT ට්‍රේනින් උන්
    මමත් ඉඳල හිටලා ගිහින් සර්වස් වල වැඩක් සෙට් උනොත් කරනවා
    PABX මම තැනකදී ඉගෙන ගත්තා ඒවා කරනවා
    එළකිරි එකෙත් දැන් දෙන්නෙක්ගෙ වැඩ වගයක් කරා කොළඹ සහ නුවර ඔෆිස් එකක
    අප්ටවුන් එකේ
    okelta.com කියලා බලපන්

    අපේ CCTV ඉතින් බ්‍රාන්ච්ස් වල ඒවත් එක්ක ගත්තොත් හිතාගන්න බැහැ
    ඒවාට වෙනම සිකියුරිටි ඇඩ්මින් සෙට් එකක් ඉන්නවා බන්
    බැකප් ස්ටේෂන් තියෙනවා
    මාත් PABX වලට ආසයි බන් ටිකක් ටිකක් අහුල ගන්නවා මම
    අපෙත් ඉන්ටර්කොම් සිස්ටම් එකක් තියෙනවා
    ඇග්රිමන්ට් සයින් කරල නෑ
    මොකක් හරි උනාම මම තමා බලන්නේ
    අපෙත් බැකප් තියෙනවා බන් සීසීටීවී වල සැරටම
    උබලයි තරම් නම් නෑ ඉතින්
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :(:(:( ඇත්තම කිව්වොත් මම පොඩි කාලේ ඉඳන් හෙව්ව ෆ්ලේවර් එක බන්.. දන ගහපන් කිව්වොත් දවසම දන ගහන සයිස් එකේ බන්... අපරාදේ බන්.. කේන්දරත් ඔක්කොම ගැලපුනා.. උට්ට වෙන කෙල්ලෙක් ඇවිත් ඔක්කොම රෙවුනා...
    shit happens bn. ganan ganna epa :)
     
    • Like
    Reactions: C h o p p e

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(:( ඇත්තම කිව්වොත් මම පොඩි කාලේ ඉඳන් හෙව්ව ෆ්ලේවර් එක බන්.. දන ගහපන් කිව්වොත් දවසම දන ගහන සයිස් එකේ බන්... අපරාදේ බන්.. කේන්දරත් ඔක්කොම ගැලපුනා.. උට්ට වෙන කෙල්ලෙක් ඇවිත් ඔක්කොම රෙවුනා...
    උඹ නිකන් නාමල් බබා වගේ නේද
    අනේ පලයන් උඹ වෙන එකක් දාගන්න ගියා නේ
    අපි නොදන්න වද බන්
    එකී හෙන කාලයක් ඉඳලා කොල්ලෙක් නැතුව හිටියා
    මීටර් එකක් යකෝ එක
    චරිතවත් කෙල්ලෙක්
    දැන් ඉන්න එකා ටිකක් දන්නවා
    ඔය කොයි එකත් අහල පහල බෝඩිම් වල කොල්ලෝ
    හැබැයි ක්‍රිකට් ගහන්න සෙට් වෙන්නේ එකම වේලට :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොහෙන්ද බන් මුන්ට මෙච්චර ඉව.... ටෝන් එක වෙනස් උනත් ඇති උට්ට... වැනුනේ මුකුත් නෑ.. ටිකක් හයි ටෝන් එකෙන් කථා කලේ මම...

    ඔව් බන් වොයිස් එකෙන් කියනවා බීලද නැද්ද කියලා
    පට්ට මීටර් බන්

    දැන් එතකොට උබේ ලවු සීන් ඔක්කොම ඉවරයි නෙහ්
    ගහමු අනිවා අඩියක්