ටෙලිකොම් එකේම සෙට් එකක් එකතුවෙලා දාල තියෙනවා මචංසෙට් කරහන්
යකෝ ටෙලිකොම් එකේවත් නැතුව ඇති අපේ තරම් සීසීටීවී කැමරා
පාර්ට් ටයිම් කරන්න ඕනේ දැන් ගොඩ යන්න නම්
IT සර්විස් දෙන කොම්පැණි එකක්
ගොඩක් ඉන්නෙ NIBM සහ SLIIT ට්‍රේනින් උන්
මමත් ඉඳල හිටලා ගිහින් සර්වස් වල වැඩක් සෙට් උනොත් කරනවා
PABX මම තැනකදී ඉගෙන ගත්තා ඒවා කරනවා
එළකිරි එකෙත් දැන් දෙන්නෙක්ගෙ වැඩ වගයක් කරා කොළඹ සහ නුවර ඔෆිස් එකක
අප්ටවුන් එකේ
okelta.com කියලා බලපන්
අපේ CCTV ඉතින් බ්‍රාන්ච්ස් වල ඒවත් එක්ක ගත්තොත් හිතාගන්න බැහැ
ඒවාට වෙනම සිකියුරිටි ඇඩ්මින් සෙට් එකක් ඉන්නවා බන්
බැකප් ස්ටේෂන් තියෙනවා





