බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදල ඉදල ඇවිත් කිම්ඹුලට කෝල් කලා.
    කිම්ඹක් ආන්සර් කලා..

    ඩොක්ට පේශන්ට් කෙනෙක් එක්ක.. හි හි...

    ගහගන්න කියන්න හිතුන පනාව පු*.

    මූ අපි ඔක්කොම විකුනල වගේ.

    ඕකා සුවර් එකටම මගේ නොම්මරේ සේව් කරලා ඇත්‍තෙ එලකිරි මෝරා කියල.

    අඩු ගානෙ පස්සෙ අමතපන්. විනාඩියකට. එව්ව නෑ.

    නුදකින්.. ඇ බොලව්, කිම්බුලන්ගෙ ඇගේ මැක්කො නෑ නේද?
    නම්බර් එක සේව් කරල නෑ කුකුලෝ.........:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදල ඉදල ඇවිත් කිම්ඹුලට කෝල් කලා.
    කිම්ඹක් ආන්සර් කලා..

    ඩොක්ට පේශන්ට් කෙනෙක් එක්ක.. හි හි...

    ගහගන්න කියන්න හිතුන පනාව පු*.

    මූ අපි ඔක්කොම විකුනල වගේ.

    ඕකා සුවර් එකටම මගේ නොම්මරේ සේව් කරලා ඇත්‍තෙ එලකිරි මෝරා කියල.

    අඩු ගානෙ පස්සෙ අමතපන්. විනාඩියකට. එව්ව නෑ.

    නුදකින්.. ඇ බොලව්, කිම්බුලන්ගෙ ඇගේ මැක්කො නෑ නේද?

    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    :rofl:
    උදේ පාන්දර මම පට්ට ආතල් එකක් ගන්නේ තනියම...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mora maami thama naw nagge na neda?
    mora koheda ban inne kalekada?
    eeye call kara melo deyak ahenne na...

    මෙහෙන් 11යි ගනාට ෆ්ලයිට් එක..
    ඔන්න උඹ නූඩලස් ප්ඇකට් එහෙම මාමිට දෙනවා එහෙම නෙමෙයි මට දෙන්න කියලා.. ගේන්නෑ කියලා හෙන දර්ශනක් දාලා ඉන්නේ...:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    අමතලා..
    :rofl:
    උදේ පාන්දර මම පට්ට ආතල් එකක් ගන්නේ තනියම...
    මෝර මාමිට කතා කොලා.....:eek:
    ඇයි යකෝ මගේ ඇසිස්ටෙක් ඩොක්ට පේශන්ට් කෙනෙක් එක්ක.....කියලා හී..හී..හී....ගෑවා ම මං ගැන මහ අලුගුත්තේරු හැගීමක් නේහ් එන්නේ....:dull::dull:
    මම මේ සොන්නියන්ට කියල තියනව කියපල්ලා කියලා මං ට්‍රීට්මන්ට් එකක් ඉන්නේ කියලා කියලා....
    කොහෙද.....:dull::dull::dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පඳුරු වේශියේ...
    එවපං අරූව අද.. කීයටද එවන්නේ???
    උබ ෆ්‍රී ටයිම් එකක් කියහන් එවන්නම්..
    මාත් ෆ්ල්වර් රෝඩ් එකේ අපේ අනිත් ඔෆිස් එකට යන්න තියෙනවා පුලුවන් උනොත් මමම එනවා...
    මට උබෙ ඔෆිස් එකේ ගූගල් ස්ට්‍රීට් විව් ලින්ක් එක එවපන්කෝ බන්:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමිට කතා කොලා.....:eek:
    ඇයි යකෝ මගේ ඇසිස්ටෙක් ඩොක්ට පේශන්ට් කෙනෙක් එක්ක.....කියලා හී..හී..හී....ගෑවා ම මං ගැන මහ අලුගුත්තේරු හැගීමක් නේහ් එන්නේ....:dull::dull:
    මම මේ සොන්නියන්ට කියල තියනව කියපල්ලා කියලා මං ට්‍රීට්මන්ට් එකක් ඉන්නේ කියලා කියලා....
    කොහෙද.....:dull::dull::dull:

    :lol::lol:
    හකු දෙකත් එක්ක රිදෙනවා හිනා වෙලා!!!!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෝර මාමිට කතා කොලා.....:eek:
    ඇයි යකෝ මගේ ඇසිස්ටෙක් ඩොක්ට පේශන්ට් කෙනෙක් එක්ක.....කියලා හී..හී..හී....ගෑවා ම මං ගැන මහ අලුගුත්තේරු හැගීමක් නේහ් එන්නේ....:dull::dull:
    මම මේ සොන්නියන්ට කියල තියනව කියපල්ලා කියලා මං ට්‍රීට්මන්ට් එකක් ඉන්නේ කියලා කියලා....
    කොහෙද.....:dull::dull::dull:
    :baffled::rolleyes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෝර මාමිට කතා කොලා.....:eek:
    ඇයි යකෝ මගේ ඇසිස්ටෙක් ඩොක්ට පේශන්ට් කෙනෙක් එක්ක.....කියලා හී..හී..හී....ගෑවා ම මං ගැන මහ අලුගුත්තේරු හැගීමක් නේහ් එන්නේ....:dull::dull:
    මම මේ සොන්නියන්ට කියල තියනව කියපල්ලා කියලා මං ට්‍රීට්මන්ට් එකක් ඉන්නේ කියලා කියලා....
    කොහෙද.....:dull::dull::dull:

    හී..හී..හී.... ganne nikan newene ekai :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ ෆ්‍රී ටයිම් එකක් කියහන් එවන්නම්..
    මාත් ෆ්ල්වර් රෝඩ් එකේ අපේ අනිත් ඔෆිස් එකට යන්න තියෙනවා පුලුවන් උනොත් මමම එනවා...
    මට උබෙ ඔෆිස් එකේ ගූගල් ස්ට්‍රීට් විව් ලින්ක් එක එවපන්කෝ බන්:yes:

    Ahmad-Tea-Cardamom-Tea-Bags.jpg

    මෙන්න මෙයින් එකක් දෙනවා බොට. මේක ප්ලේන් ටී හෝ නිකන් කහට විදියට බොන්නේ නෑ. බීලා ඊයා තිත්තයි, කුජිතයි කියලා මෙතන සමයං කියවනා එහෙම නෙමෙයි.
    මේ තේ එක බොන්නේ හොඳට කිරි දාලයි. කිරි යහමින් දාලා, මේකෙන් එක තේ මුලක් (ටී බෑග් එකක්) දාලා (එක තේ කෝප්පෙකට එක තේ මුලයි) බීලා බලපං.. ඔන්න කීවා..

    අනිත් දෙන තේ එක හොඳ BOPF එකක්. ඒක අම්මට ගිහින් දීපං අවුරුද්දට ගෙදර එන එවුන්ට ඕනි විදියකට තේ හදලා දෙන්න කියලා. (කහට, ප්ලේන් ටී හෝ කිරි තේ)