පලයන් ඌරාපව් ඔයි රංගු කියන පඳුරු වේෂී, මුට කියල දියන් තේ මුල පිටින්ම කෝප්පෙට දාන්න කියලා, නැත්තන් මු තේ මුල කපලා තේ ගොට්ටට දායි................................
මම ඕවා බොන්න දන්නවා සුට්ටෝ
ගෙදර යන්න කලින් එනවා මන් උබලයි පැත්තේ අරක ගන්න
පලයන් ඌරාපව් ඔයි රංගු කියන පඳුරු වේෂී, මුට කියල දියන් තේ මුල පිටින්ම කෝප්පෙට දාන්න කියලා, නැත්තන් මු තේ මුල කපලා තේ ගොට්ටට දායි................................
පලයන් ඌරා
මම ඕවා බොන්න දන්නවා සුට්ටෝ
ගෙදර යන්න කලින් එනවා මන් උබලයි පැත්තේ අරක ගන්න
අපිට ඔය චූටී චූටි ඔෆිස් මතක නැහැනේ කුකුලෝ..අවුරුදු ගානක් කොල්ලුපිටියේ වැඩකරලා පාරක් තොටක් හොයා ගන්න බැරුව ගූගල් ස්ට්රීට් විව් හොයන උඹද කැලෑ සොන්නයා මමද කැලෑ සොන්නයා?
තීරණය ප්රේක්ෂක ඔබට බාරයි...
රිදෙයි ඒකට නම්..![]()

අපිට ඔය චූටී චූටි ඔෆිස් මතක නැහැනේ කුකුලෝ..
නැත්තම් ඉතින් ඔය ස්ට්රෝන් ඇන්ඩ් ස්ට්රීන් එක ගවට මම කොච්චර එනවද...![]()

මම හිතුවා හරි....පලයන් ඌරා
මම ඕවා බොන්න දන්නවා සුට්ටෝ
ගෙදර යන්න කලින් එනවා මන් උබලයි පැත්තේ අරක ගන්න

මම හිතුවා හරි....
මූයි පෙරයි තමා දැන් සමනලයො අල්ලන්නේ....
චික් නෙදකිං.....
යකෝ තොගේ කෙල්ලටයි, අරු ගේ වයිෆ්ටයි කොහොමද යකෝ තොපි දෙන්න මූණ දෙන්නේ ඔහොම කරලා....![]()

මම හිතුවා හරි....
මූයි පෙරයි තමා දැන් සමනලයො අල්ලන්නේ....
චික් නෙදකිං.....
යකෝ තොගේ කෙල්ලටයි, අරු ගේ වයිෆ්ටයි කොහොමද යකෝ තොපි දෙන්න මූණ දෙන්නේ ඔහොම කරලා....![]()

තෝයි අර අවලං ගල් රංගුවයි!!!
ඕක කීවේ මධුසංකටයි මටයිද?
පොඩ්ඩක් පැහැදිලි නෑ මාමේ..

ඔතන පෙරේරා ඇන්ඩ් සන්ස් එකට එනවා කුකුලෝ මම...ස්ට්රෝන් ඇන්ඩ් ස්ට්රීන් එකෙන් එහාට ඔලුව උස්සලාවත් බලන්නේ නෑ නේ තට්ට කුකුලා බයට..
මැයි මාසේ බලාපංකෝ චූටි ඔෆිස් එකේ වැඩ කොහොමද කියලා..
![]()
තෝයි අර අවලං ගල් රංගුවයි!!!
වෙන මොකා ද?![]()

ඔතන පෙරේරා ඇන්ඩ් සන්ස් එකට එනවා කුකුලෝ මම...
උබල තමා බයට ඕකේ ඇතුලෙම ඉන්නේ
අපෙත් අර බිල්ඩින් එකේ වැඩ ඉවර කරන්න ප්ලෑන් කරේ මැයි අන්තිමට බන්
සී එම් සී එකෙන් කොක්කක් දාල...දැන් ස්ලෝ එකේ වැඩ

මම ළිදේ....
http://www.elakiri.com/forum/showpost.php?p=19963934&postcount=2746
මාමි ජබුක්ද මංදා..
ඌයි හෙලිකොප්පර් මාමිගෙයි කොන්වර්සේශන් එකක් නේ..
හී..හී..හී....™

ශික් මේ ගල් කාරයෙක් ආස්සරය කරල මම අහගන්න දේවල්..මම හිතුවා හරි....
මූයි පෙරයි තමා දැන් සමනලයො අල්ලන්නේ....
චික් නෙදකිං.....
යකෝ තොගේ කෙල්ලටයි, අරු ගේ වයිෆ්ටයි කොහොමද යකෝ තොපි දෙන්න මූණ දෙන්නේ ඔහොම කරලා....![]()
තෝයි අර අවලං ගල් රංගුවයි!!!
වෙන මොකා ද?![]()

අනේ බන්..උබ පහලින් තියලා තියපන්..ඌ ඇවිත් ගනීවීහා!!!
එවුවද? තව විනාඩි 15කින් බඩු නෑ හොඳේ...![]()

හූ හූ හූ ඇද්ද ඇද්දමම ළිදේ....![]()