බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පව් ඔයි රංගු කියන පඳුරු වේෂී, මුට කියල දියන් තේ මුල පිටින්ම කෝප්පෙට දාන්න කියලා, නැත්තන් මු තේ මුල කපලා තේ ගොට්ටට දායි................................
    පලයන් ඌරා
    මම ඕවා බොන්න දන්නවා සුට්ටෝ
    ගෙදර යන්න කලින් එනවා මන් උබලයි පැත්තේ අරක ගන්න
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අවුරුදු ගානක් කොල්ලුපිටියේ වැඩකරලා පාරක් තොටක් හොයා ගන්න බැරුව ගූගල් ස්ට්‍රීට් විව් හොයන උඹද කැලෑ සොන්නයා මමද කැලෑ සොන්නයා?

    තීරණය ප්‍රේක්ෂක ඔබට බාරයි...
    රිදෙයි ඒකට නම්.. :rofl:
    අපිට ඔය චූටී චූටි ඔෆිස් මතක නැහැනේ කුකුලෝ..:P
    නැත්තම් ඉතින් ඔය ස්ට්‍රෝන් ඇන්ඩ් ස්ට්‍රීන් එක ගවට මම කොච්චර එනවද...:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිට ඔය චූටී චූටි ඔෆිස් මතක නැහැනේ කුකුලෝ..:P
    නැත්තම් ඉතින් ඔය ස්ට්‍රෝන් ඇන්ඩ් ස්ට්‍රීන් එක ගවට මම කොච්චර එනවද...:yes:

    ස්ට්‍රෝන් ඇන්ඩ් ස්ට්‍රීන් එකෙන් එහාට ඔලුව උස්සලාවත් බලන්නේ නෑ නේ තට්ට කුකුලා බයට.. :P
    මැයි මාසේ බලාපංකෝ චූටි ඔෆිස් එකේ වැඩ කොහොමද කියලා..

    :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පලයන් ඌරා
    මම ඕවා බොන්න දන්නවා සුට්ටෝ
    ගෙදර යන්න කලින් එනවා මන් උබලයි පැත්තේ අරක ගන්න
    මම හිතුවා හරි....:dull:
    මූයි පෙරයි තමා දැන් සමනලයො අල්ලන්නේ....:dull:
    චික් නෙදකිං.....:dull::dull:
    යකෝ තොගේ කෙල්ලටයි, අරු ගේ වයිෆ්ටයි කොහොමද යකෝ තොපි දෙන්න මූණ දෙන්නේ ඔහොම කරලා....:angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම හිතුවා හරි....:dull:
    මූයි පෙරයි තමා දැන් සමනලයො අල්ලන්නේ....:dull:
    චික් නෙදකිං.....:dull::dull:
    යකෝ තොගේ කෙල්ලටයි, අරු ගේ වයිෆ්ටයි කොහොමද යකෝ තොපි දෙන්න මූණ දෙන්නේ ඔහොම කරලා....:angry::angry:

    :eek:
    ඕක කීවේ මධුසංකටයි මටයිද?
    පොඩ්ඩක් පැහැදිලි නෑ මාමේ..
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මම හිතුවා හරි....:dull:
    මූයි පෙරයි තමා දැන් සමනලයො අල්ලන්නේ....:dull:
    චික් නෙදකිං.....:dull::dull:
    යකෝ තොගේ කෙල්ලටයි, අරු ගේ වයිෆ්ටයි කොහොමද යකෝ තොපි දෙන්න මූණ දෙන්නේ ඔහොම කරලා....:angry::angry:

    :lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ස්ට්‍රෝන් ඇන්ඩ් ස්ට්‍රීන් එකෙන් එහාට ඔලුව උස්සලාවත් බලන්නේ නෑ නේ තට්ට කුකුලා බයට.. :P
    මැයි මාසේ බලාපංකෝ චූටි ඔෆිස් එකේ වැඩ කොහොමද කියලා..

    :cool:
    ඔතන පෙරේරා ඇන්ඩ් සන්ස් එකට එනවා කුකුලෝ මම...
    උබල තමා බයට ඕකේ ඇතුලෙම ඉන්නේ
    අපෙත් අර බිල්ඩින් එකේ වැඩ ඉවර කරන්න ප්ලෑන් කරේ මැයි අන්තිමට බන්
    සී එම් සී එකෙන් කොක්කක් දාල...දැන් ස්ලෝ එකේ වැඩ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔතන පෙරේරා ඇන්ඩ් සන්ස් එකට එනවා කුකුලෝ මම...
    උබල තමා බයට ඕකේ ඇතුලෙම ඉන්නේ
    අපෙත් අර බිල්ඩින් එකේ වැඩ ඉවර කරන්න ප්ලෑන් කරේ මැයි අන්තිමට බන්
    සී එම් සී එකෙන් කොක්කක් දාල...දැන් ස්ලෝ එකේ වැඩ

    හා!!!

    එවුවද? තව විනාඩි 15කින් බඩු නෑ හොඳේ... :oo:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම හිතුවා හරි....:dull:
    මූයි පෙරයි තමා දැන් සමනලයො අල්ලන්නේ....:dull:
    චික් නෙදකිං.....:dull::dull:
    යකෝ තොගේ කෙල්ලටයි, අරු ගේ වයිෆ්ටයි කොහොමද යකෝ තොපි දෙන්න මූණ දෙන්නේ ඔහොම කරලා....:angry::angry:
    ශික් මේ ගල් කාරයෙක් ආස්සරය කරල මම අහගන්න දේවල්..

    තෝයි අර අවලං ගල් රංගුවයි!!!:angry::angry:
    වෙන මොකා ද?:angry::angry:
    :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රිදුනා!!!

    12939380_10153906920051418_54200516_n.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම ළිදේ....:dull::baffled::rofl:
    හූ හූ හූ ඇද්ද ඇද්ද :oo:
    හූ හූ හූ ඇද්ද ඇද්ද :dull:
    හූ හූ හූ ඇද්ද ඇද්ද :baffled:
    හූ හූ හූ ඇද්ද ඇද්ද :P
    හූ හූ හූ ඇද්ද ඇද්ද :rofl:
    හූ හූ හූ ඇද්ද ඇද්ද :angry:
    හූ හූ හූ ඇද්ද ඇද්ද :D
    හූ හූ හූ ඇද්ද ඇද්ද :confused:
    හූ හූ හූ ඇද්ද ඇද්ද :sorry:
    හූ හූ හූ ඇද්ද ඇද්ද :cool:
    හූ හූ හූ ඇද්ද ඇද්ද:yes:
    හූ හූ හූ ඇද්ද ඇද්ද :eek: