windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    වින්ඩෝස් 10 එක බූට් වෙන්න යන වෙලාව වැඩි නිසා තාම වින්ඩෝස් 8.1 යුස් කරන්නේ මම.

    මචන් දැන් බූට් වෙන්න වෙලා යන් නෑ .......
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    LED notification enable

    මචෝ; windows 10 එන්න කලින් කියලතිබුන නේද සමහර phone වලට (730/735) LED notification enable කරනවා කියලා, එක වැඩකරනවද????:confused::confused::confused::confused:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ෆෝන් එක රීසෙට් කරද්දී හිතුන ගැටළු,

    • SD කාර්ඩ් එකේ ඉන්ස්ටෝල් කරපු app data ඩිලීට් කරන්නේ කොහොමද, SD ෆොර්මැට් නොකර.
    • වින්ඩෝස් 10 රීසෙට් කරාට පස්සේ සමහර වෙලාවට සිස්ටම් ඔප්ෂන් ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ. extras වල touch එක වගේ. මේකට නැවත රීසෙට් කරනවා හැර වෙන විසදුමක් තියෙනවද, නැත්නම් එහෙම නොවෙන්න රීසෙට් කරන්න මොකද කරන්න ඕනේ.
    මේ ගැන උඹලාගේ අදහස් කොහොමද.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ෆෝන් එක රීසෙට් කරද්දී හිතුන ගැටළු,

    • SD කාර්ඩ් එකේ ඉන්ස්ටෝල් කරපු app data ඩිලීට් කරන්නේ කොහොමද, SD ෆොර්මැට් නොකර.
    • වින්ඩෝස් 10 රීසෙට් කරාට පස්සේ සමහර වෙලාවට සිස්ටම් ඔප්ෂන් ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ. extras වල touch එක වගේ. මේකට නැවත රීසෙට් කරනවා හැර වෙන විසදුමක් තියෙනවද, නැත්නම් එහෙම නොවෙන්න රීසෙට් කරන්න මොකද කරන්න ඕනේ.
    මේ ගැන උඹලාගේ අදහස් කොහොමද.

    ෆෝන් එක රීසෙට් කරලා ඇප්ස් save වෙන්න SD Card එක තෝරද්දී එකේ තියෙන ඇප්ස් ඩිලීට් කරන්න අහනවා මචන්..

    extras වල touch වගේ ඒවා අප්ඩේට් කරාම හරියනවා බන්..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එක රීසෙට් කරද්දී හිතුන ගැටළු,

    • SD කාර්ඩ් එකේ ඉන්ස්ටෝල් කරපු app data ඩිලීට් කරන්නේ කොහොමද, SD ෆොර්මැට් නොකර.
    • වින්ඩෝස් 10 රීසෙට් කරාට පස්සේ සමහර වෙලාවට සිස්ටම් ඔප්ෂන් ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ. extras වල touch එක වගේ. මේකට නැවත රීසෙට් කරනවා හැර වෙන විසදුමක් තියෙනවද, නැත්නම් එහෙම නොවෙන්න රීසෙට් කරන්න මොකද කරන්න ඕනේ.
    මේ ගැන උඹලාගේ අදහස් කොහොමද.

    ෆෝර්මැට් නොකර ඩිලීට් කර නොහැක.
    ඉන්ස්ටෝල් වෙන් නැති සිස්ටම් ඔප්ශන් නැවත දාගන්න පුලුවන් ස්ටෝර් එකේ ලින්ක් එකක් හොයන් ඒ ඔප්ශන්ස් තියන.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් දැන් බූට් වෙන්න වෙලා යන් නෑ .......

    මගේ වින්ඩෝස් 8.1 දැම්මාම බූට් වෙනවා තත්පර 7 මැශින් එක.
    වින්ඩෝස් 10 දැම්මාම තත්පර 23 වගේ යනවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft releases Bing Maps V8 control preview for the Web

    Bing-Maps-v8-Control.jpg



    Features:

    • Autosuggest – Provides suggestions dynamically as you type a location in a search box.



    • Clustering – Visualize large sets of pushpins by having overlapping pushpins group and ungroup automatically as users change zoom level.



    • GeoJSON Support – Easily import and export GeoJSON data, one of the most common file formats used for sharing and storing spatial data.



    • Heatmaps – Visualize the density of data points as a heatmap.



    • Streetside imagery – Explore 360-degrees of street level imagery.



    • Spatial Math module – Provides a large set of spatial math operations from calculating distances and areas, to performing boolean operations on shapes.



    • Spatial Data Services module – Easily access and overlay data stored in the Bing Spatial Data Services on the map.
    In addition to being able to access your own data that you can host in this service, you can also access our administrative boundary data as well.
    • Version Branches – In the past, each version of Bing Maps had a single release branch for each version of our control. With V8 we have three release branches: Experimental, Release and Frozen.
    The Experimental branch will regularly be updated with the latest and greatest features as soon as they are available before they have been thoroughly tested.
    The Release branch is the main branch that most apps will use, new features are added after they have been thoroughly tested in the Experimental branch.
    The Frozen branch is designed for those creating mission critical apps and will be updated much less frequently than the main Release branch.
    By the time a feature makes it to the Frozen branch, most if not all bugs should have been found and fixed.


     
    Status
    Not open for further replies.