බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෙරා ඔෆීසියෙන් එළියට ගියොත් ත්‍රෙඩ් එක යට යනව කියහංකෝ ඉතින් :rofl:
    ඒ සොන්නය ක්‍රෙස් කැට් එකට ඇවිත් කවුද සමනලයෙක් බලන්න:oo:

    ඌ නැති වෙලාවේ මම පියන් යැවුවා උගේ ඔෆිස් එකට මගේ තේ කොල පැකට් එක ගෙන්න ගන්න..:yes:

    මූ ඉන්න වෙලාවේ පියන් ගියානම් ගියානම් උට එතනින් කෙලින්ම ඩර්ඩන්ස් හොස්පිටල් එකටත් ගිහින් පු*ට මැහුන් දෙක තුනකුත් ගහන් එන්න වෙන්නේ..:sorry:
    ඒක නිසා මූ නැති වෙලාවක් බලලමයි මම පියන් යැවුවේ:yes:

    කොහොමද මගේ ටිකිරි මොලේ:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පමා වෙලා මුන ගැහුනු නිසා.....
    දරාගන්න බැරි කදුලු උනා
    මගේ හිතත් මට අහිමි වෙලා
    ඔයා මගේ පන වෙලා නිසා...

    කවිකාර ඇස් දෙකෙන් පෙම හන්ගලා
    මට ආයේ ඔබ වගේ
    තව කෙක් එපා....

    තවම මන් ඔය රුවේ
    අතරමන් වෙලා
    බල ඉන්නේ මගේ වෙනකම්...
    හුස්ම මගේ ඔයා.....

    පිටුපාල යන දිහා
    හොරැහින් බලා
    දුර ඉදන් හඩන්නම් ඔබ
    සතුටින් සිතා....

    මතු බවේ හමු වෙලා..
    යලි ලන් වෙලා..
    තුරුලට කරන් හඩන්නම්
    විදි දුක දරා...........:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    uu wada karanne nadda koheda bn. rasthiyaduwe gihin :rofl:.
    ෆීල්ඩ් එකේ ගිහින්..:yes:
    ඩර්ඩන්ස් එකටත් ගිහින් එයි ඔහොමම ප්ලාස්ටර් එකත් ගහගෙනම
    නැත්තම් වාඩි වෙන්න බැහැනේ උට:sorry:
    තව ටිකකින් ඇවිත් සමයන් කියවයි..:rolleyes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ෆීල්ඩ් එකේ ගිහින්..:yes:
    ඩර්ඩන්ස් එකටත් ගිහින් එයි ඔහොමම ප්ලාස්ටර් එකත් ගහගෙනම
    නැත්තම් වාඩි වෙන්න බැහැනේ උට:sorry:
    තව ටිකකින් ඇවිත් සමයන් කියවයි..:rolleyes:

    uu mokadda bn karana job eka?:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යූරාජ් මාමිගේ නමට ත්‍රෙඩ් එකක් ඇරල නේද එකෙක් සෑහෙන කාලෙකින්:rofl:..දැනුයි දැක්කේ ඒක

    :rofl: යකෝ දැන් කෝල් කරල තර්ජනය කරලා ත්‍රෙඩ් දාන්නේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මූ ඉන්න වෙලාවේ පියන් ගියානම් ගියානම් උට එතනින් කෙලින්ම ඩර්ඩන්ස් හොස්පිටල් එකටත් ගිහින් පු*ට මැහුන් දෙක තුනකුත් ගහන් එන්න වෙන්නේ..:sorry:
    ඒක නිසා මූ නැති වෙලාවක් බලලමයි මම පියන් යැවුවේ:yes:

    කොහොමද මගේ ටිකිරි මොලේ:P

    :oo: ඇයි බං උඹ හැමෝම උඹ වගේ කියලා හිතන්නේ.....?? ඌ නම් බැදලත් එක්ක.... උඹ තවම අයියලට වෙලාවල් දිදී ඉන්න එකනේ කරන්නේ...... :dull::dull::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පට්ට රස්නයක් යකුනේ තියෙන්නේ..... කෝ බං මේ කාලේ නේද වහින්න ඕනා.... ඊයේ රෑ නම් ටිකක් හරි වැස්සා.... ෆෑන් දෙකක් දාගෙන නිදාගෙන.... උදේට ඇහැරෙනකොට වයිට් ලේබල් එකක් ගැසුවා වගේ ඇගම වේලිලා..... :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පට්ට රස්නයක් යකුනේ තියෙන්නේ..... කෝ බං මේ කාලේ නේද වහින්න ඕනා.... ඊයේ රෑ නම් ටිකක් හරි වැස්සා.... ෆෑන් දෙකක් දාගෙන නිදාගෙන.... උදේට ඇහැරෙනකොට වයිට් ලේබල් එකක් ගැසුවා වගේ ඇගම වේලිලා..... :(

    wassath pawwath room eka 18 degrees celcius :rofl:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    පට්ට රස්නයක් යකුනේ තියෙන්නේ..... කෝ බං මේ කාලේ නේද වහින්න ඕනා.... ඊයේ රෑ නම් ටිකක් හරි වැස්සා.... ෆෑන් දෙකක් දාගෙන නිදාගෙන.... උදේට ඇහැරෙනකොට වයිට් ලේබල් එකක් ගැසුවා වගේ ඇගම වේලිලා..... :(

    :eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න අපි ප්ලේන් එකේ ....:yes::yes:;)

    හී... හී...හී....

    විශේෂ ස්තූතිය: හෙලිකොට්ටෝරු මාමිට, අමිල මාමිට , පෙරා මාමිට....:yes:

    ලෙඩ හොඳකරන් එන්ට මාමේ..
    ලෙඩ කීවේ ඔක්කොම තියෙන ඔක්කොම අමාරු.