ඒ සොන්නය ක්‍රෙස් කැට් එකට ඇවිත් කවුද සමනලයෙක් බලන්නපෙරා ඔෆීසියෙන් එළියට ගියොත් ත්‍රෙඩ් එක යට යනව කියහංකෝ ඉතින්![]()

ඌ නැති වෙලාවේ මම පියන් යැවුවා උගේ ඔෆිස් එකට මගේ තේ කොල පැකට් එක ගෙන්න ගන්න..

මූ ඉන්න වෙලාවේ පියන් ගියානම් ගියානම් උට එතනින් කෙලින්ම ඩර්ඩන්ස් හොස්පිටල් එකටත් ගිහින් පු*ට මැහුන් දෙක තුනකුත් ගහන් එන්න වෙන්නේ..

ඒක නිසා මූ නැති වෙලාවක් බලලමයි මම පියන් යැවුවේ

කොහොමද මගේ ටිකිරි මොලේ







