බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් ඉදලා ඉදලා අඩියක් ගහල ෆොටෝ එකක් දාල තාම චාටර් කරනවා මු..
    ඉරිසිය කාර සමනැල්ලු රැල:angry:

    ඊට වඩා පිළිවෙලට අපේ පැත්තේ කසිප්පුකාරයොත් බොනවා සහෝ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ සොන්නය ක්‍රෙස් කැට් එකට ඇවිත් කවුද සමනලයෙක් බලන්න:oo:

    ඌ නැති වෙලාවේ මම පියන් යැවුවා උගේ ඔෆිස් එකට මගේ තේ කොල පැකට් එක ගෙන්න ගන්න..:yes:

    මූ ඉන්න වෙලාවේ පියන් ගියානම් ගියානම් උට එතනින් කෙලින්ම ඩර්ඩන්ස් හොස්පිටල් එකටත් ගිහින් පු*ට මැහුන් දෙක තුනකුත් ගහන් එන්න වෙන්නේ..:sorry:
    ඒක නිසා මූ නැති වෙලාවක් බලලමයි මම පියන් යැවුවේ:yes:

    කොහොමද මගේ ටිකිරි මොලේ:P

    තොට දෙන සහ දීපු අවසාන තේ කොල ටික කියලා හිතාගනිං පඳුරු වේෂී... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: ඇයි බං උඹ හැමෝම උඹ වගේ කියලා හිතන්නේ.....?? ඌ නම් බැදලත් එක්ක.... උඹ තවම අයියලට වෙලාවල් දිදී ඉන්න එකනේ කරන්නේ...... :dull::dull::eek::eek:

    මං මොකුත් කියන්නේ නෑ නෑ මයි... :rofl:
    අරූ ලිඳේද බලාපං මොකෙක් හරි!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කවුද උට්ටෝ බඩා මාමිට සද්දේ දාපු පඟර නැට්ටා??:angry:

    :angry: ඌට බනින්න එපා යකෝ..... උගේ පිහිටෙන් ඩෙල් වලින්ම ලැප් දෙකක් වික්කා මේ දවස් දෙකට..... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry: ඌට බනින්න එපා යකෝ..... උගේ පිහිටෙන් ඩෙල් වලින්ම ලැප් දෙකක් වික්කා මේ දවස් දෙකට..... :D

    :shocked:
    මාමි තමා මාමි..බඩ පුරාම බිස්නස් මොලේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :yes: Touch model එක නම් මෙහේ ඒජන්ට් ලා කරන්නේ නෑ..... හිටි ගමන් ඔය ශෝ රූම් dhaanna වගේ ගේනවා.... ඒත් අපිට එවන්නේ නෑ ඒවායේ ප්‍රයිසින්වත්.....

    touch matath wadak na. oke monawa touch karannada :rofl::rofl: man me baluwe pc ekak gannawada lap ekak gannawada kiyala. game gahannath one tikak.
     

    යුරාජ් Logic

    01.) තමන්ටම බැනලා thread එකක් දානවා
    02.) ඒක දැකලා මේකේ උගෙන් බඩු ගත්තු එවුන් දුවගෙන එනවා.
    03.) උගෙන් ගත්තු බඩුවල කිසි අවුලක් නැති නිසාත් ඌ අහිංසක හිත හොඳ එකා නිසාත් බඩු ගත්තු එවුන්ගේ හිත උණු වෙනවා
    04.) ඌ විකුණන බඩුවල ගුණාත්මක බව කල් පැවැත්ම විශ්වාසවන්ත බව ගැන කට්ටිය proof එක්කම reply දානවා ඌ පව් නේද කියලා.
    05.) එක දකින අනිත් කුකුලෝ ටිකත් බඩු ගන්න උගේ ගාවටම යනවා
    06.) යුරාජ් මාමිට අවුරුදු සරු වෙනවා..
    3.gif


    (මේකට නම් උපරිමේටම රිදෙයි :P )

    bump