යූරාජ් මාමිගේ නමට ත්‍රෙඩ් එකක් ඇරල නේද එකෙක් සෑහෙන කාලෙකින්..දැනුයි දැක්කේ ඒක

මාත් ඉදලා ඉදලා අඩියක් ගහල ෆොටෝ එකක් දාල තාම චාටර් කරනවා මු..
ඉරිසිය කාර සමනැල්ලු රැල![]()
පෙරා ඔෆීසියෙන් එළියට ගියොත් ත්‍රෙඩ් එක යට යනව කියහංකෝ ඉතින්![]()
ඒ සොන්නය ක්‍රෙස් කැට් එකට ඇවිත් කවුද සමනලයෙක් බලන්න
ඌ නැති වෙලාවේ මම පියන් යැවුවා උගේ ඔෆිස් එකට මගේ තේ කොල පැකට් එක ගෙන්න ගන්න..
මූ ඉන්න වෙලාවේ පියන් ගියානම් ගියානම් උට එතනින් කෙලින්ම ඩර්ඩන්ස් හොස්පිටල් එකටත් ගිහින් පු*ට මැහුන් දෙක තුනකුත් ගහන් එන්න වෙන්නේ..
ඒක නිසා මූ නැති වෙලාවක් බලලමයි මම පියන් යැවුවේ
කොහොමද මගේ ටිකිරි මොලේ![]()

යකෝ දැන් කෝල් කරල තර්ජනය කරලා ත්‍රෙඩ් දාන්නේ.....
![]()

කැ$ ඩයල් එක බං ඌ..![]()

ඇයි බං උඹ හැමෝම උඹ වගේ කියලා හිතන්නේ.....?? ඌ නම් බැදලත් එක්ක.... උඹ තවම අයියලට වෙලාවල් දිදී ඉන්න එකනේ කරන්නේ......
![]()

කවුද උට්ටෝ බඩා මාමිට සද්දේ දාපු පඟර නැට්ටා??![]()
ඌට බනින්න එපා යකෝ..... උගේ පිහිටෙන් ඩෙල් වලින්ම ලැප් දෙකක් වික්කා මේ දවස් දෙකට..... 
ඌට බනින්න එපා යකෝ..... උගේ පිහිටෙන් ඩෙල් වලින්ම ලැප් දෙකක් වික්කා මේ දවස් දෙකට.....
![]()

ඌට බනින්න එපා යකෝ..... උගේ පිහිටෙන් ඩෙල් වලින්ම ලැප් දෙකක් වික්කා මේ දවස් දෙකට.....
![]()
මාමි තමා මාමි..බඩ පුරාම බිස්නස් මොලේ

කරුමෙට එදා මම ලැප අරන් ගියේ නෑ.... නැත්නම් තව ත්‍රේඩ් එක අප් කරලා ගන්න තිබ්බා..... 

mewa lankawe thiyanawada?
http://www.dell.com/us/p/inspiron-15-7559-laptop/pd?ref=PD_OC
mewa lankawe thiyanawada?
http://www.dell.com/us/p/inspiron-15-7559-laptop/pd?ref=PD_OC
Touch model එක නම් මෙහේ ඒජන්ට් ලා කරන්නේ නෑ..... හිටි ගමන් ඔය ශෝ රූම් dhaanna වගේ ගේනවා.... ඒත් අපිට එවන්නේ නෑ ඒවායේ ප්රයිසින්වත්.....ලැප්ටොප් වල ගේම් ගහන්න ඒපා පුතා...
ekai mekak ganna baluweලක්ශ 2 ලෑප්ඌට බනින්න එපා යකෝ..... උගේ පිහිටෙන් ඩෙල් වලින්ම ලැප් දෙකක් වික්කා මේ දවස් දෙකට.....
![]()

Touch model එක නම් මෙහේ ඒජන්ට් ලා කරන්නේ නෑ..... හිටි ගමන් ඔය ශෝ රූම් dhaanna වගේ ගේනවා.... ඒත් අපිට එවන්නේ නෑ ඒවායේ ප්රයිසින්වත්.....

man me baluwe pc ekak gannawada lap ekak gannawada kiyala. game gahannath one tikak.
යුරාජ් Logic
01.) තමන්ටම බැනලා thread එකක් දානවා
02.) ඒක දැකලා මේකේ උගෙන් බඩු ගත්තු එවුන් දුවගෙන එනවා.
03.) උගෙන් ගත්තු බඩුවල කිසි අවුලක් නැති නිසාත් ඌ අහිංසක හිත හොඳ එකා නිසාත් බඩු ගත්තු එවුන්ගේ හිත උණු වෙනවා
04.) ඌ විකුණන බඩුවල ගුණාත්මක බව කල් පැවැත්ම විශ්වාසවන්ත බව ගැන කට්ටිය proof එක්කම reply දානවා ඌ පව් නේද කියලා.
05.) එක දකින අනිත් කුකුලෝ ටිකත් බඩු ගන්න උගේ ගාවටම යනවා
06.) යුරාජ් මාමිට අවුරුදු සරු වෙනවා..![]()
(මේකට නම් උපරිමේටම රිදෙයි)