ලක්ශ 2 ලෑප්![]()
bump

යකෝ ෆෝන් එකෙන් ත්‍රෙඩ් දාන්න මට පිස්සුවක් නෑ..... අනික මටම වයිබර් කෝල් දීලා බැනගන්න..... අන්තිමේ ඌ ඩිරෙක්ට් ඩයලිනුත් කරා.....
පිස්සුද කොහෙද ඌට රට කෝල් (රට කෝල් ද නැත්නම් වෙන මොකක් හරි ක්රමයක්ද නොදනී) ගන්න....!!ලක්ශ 2 ලෑප්![]()
bump

යකෝ ෆෝන් එකෙන් ත්‍රෙඩ් දාන්න මට පිස්සුවක් නෑ..... අනික මටම වයිබර් කෝල් දීලා බැනගන්න..... අන්තිමේ ඌ ඩිරෙක්ට් ඩයලිනුත් කරා.....
පිස්සුද කොහෙද ඌට රට කෝල් (රට කෝල් ද නැත්නම් වෙන මොකක් හරි ක්රමයක්ද නොදනී) ගන්න....!!aluthin pc ekak gannath one. eth thawa wadi kal lankawe inna ekak na. max 2 years wage thamaiekai mekak ganna baluwe
අනේ මන්දා රට්ටු කියන කතා ඕවා......යකෝ ෆෝන් එකෙන් ත්‍රෙඩ් දාන්න මට පිස්සුවක් නෑ..... අනික මටම වයිබර් කෝල් දීලා බැනගන්න..... අන්තිමේ ඌ ඩිරෙක්ට් ඩයලිනුත් කරා.....
පිස්සුද කොහෙද ඌට රට කෝල් (රට කෝල් ද නැත්නම් වෙන මොකක් හරි ක්රමයක්ද නොදනී) ගන්න....!!
2 years nam ithin desktop ekak ganin. lapak ganna gaanata hoda ekak hadaganna puluwan.
maath lankawe inna kale ekak hadena hitiya. enakota ekekta nikan deela awa.
මොර මමිව plane එකට නැග්ගුවා, දතාගේ ලමිස්සිගේ වොයිස් කට් එකකුත් මෝරා මාමි ලග have ...................................
මොර මමිව plane එකට නැග්ගුවා, දතාගේ ලමිස්සිගේ වොයිස් කට් එකකුත් මෝරා මාමි ලග have ...................................

රැහැන් රහිත නිල් දත් මාධ්‍යක් හරහා එය තොපගෙ තෙලබනුවට හුවමාරු නොවිනිද?
අඩේ මට අමතක උනා නේ! නිල් දතෙන් දාගෙන මේකේ upload කලා නං නොමිලේ දතාගේ සිංහල පන්තියට ඇතුලු වෙන්න තිබ්බා.............
අනේ මන්දා රට්ටු කියන කතා ඕවා......
රට්ටු කියන කතා විශ්වාස කරනවා නම්..... අපි එදා උඹව කාර් එකේවත් එක්කන් යන්නේ නෑ උපාසක..... 
අනිවාර්යෙන්ම. උබව ගේමක් නැතුවම බඳවා ගන්නව ඒක මෙතන අප්ලෝඩ් කරානම්

...............msi hoda nedda gaming walatatouch matath wadak na. oke monawa touch karannadaman me baluwe pc ekak gannawada lap ekak gannawada kiyala. game gahannath one tikak.
මොර මමිව plane එකට නැග්ගුවා, දතාගේ ලමිස්සිගේ වොයිස් කට් එකකුත් මෝරා මාමි ලග have ...................................

mora maami sumatra wala. paya bagayak kalin enawai kiyanne plan eka.. haminenawane ithin.