බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලක්ශ 2 ලෑප් :rofl:

    :angry::angry: යකෝ ෆෝන් එකෙන් ත්‍රෙඩ් දාන්න මට පිස්සුවක් නෑ..... අනික මටම වයිබර් කෝල් දීලා බැනගන්න..... අන්තිමේ ඌ ඩිරෙක්ට් ඩයලිනුත් කරා..... :rofl: පිස්සුද කොහෙද ඌට රට කෝල් (රට කෝල් ද නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයක්ද නොදනී) ගන්න....!!
     
    අනේ මන්දා රට්ටු කියන කතා ඕවා......
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මොර මමිව plane එකට නැග්ගුවා, දතාගේ ලමිස්සිගේ වොයිස් කට් එකකුත් මෝරා මාමි ලග have ...................................
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    මොර මමිව plane එකට නැග්ගුවා, දතාගේ ලමිස්සිගේ වොයිස් කට් එකකුත් මෝරා මාමි ලග have ...................................

    රැහැන් රහිත නිල් දත් මාධ්යක් හරහා එය තොපගෙ තෙලබනුවට හුවමාරු නොවිනිද?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රැහැන් රහිත නිල් දත් මාධ්යක් හරහා එය තොපගෙ තෙලබනුවට හුවමාරු නොවිනිද?

    අඩේ මට අමතක උනා නේ! නිල් දතෙන් දාගෙන මේකේ upload කලා නං නොමිලේ දතාගේ සිංහල පන්තියට ඇතුලු වෙන්න තිබ්බා.............
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    අඩේ මට අමතක උනා නේ! නිල් දතෙන් දාගෙන මේකේ upload කලා නං නොමිලේ දතාගේ සිංහල පන්තියට ඇතුලු වෙන්න තිබ්බා.............

    අනිවාර්යෙන්ම. උබව ගේමක් නැතුවම බඳවා ගන්නව ඒක මෙතන අප්ලෝඩ් කරානම්
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    O33Jda7.jpg