සුබ අලුත් අවුරුද්දක් වේවා

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සුබ අලුත් අවුරුද්දක් වේවා

    ඔෆිස් එකේ නිකන් ඉන්න වෙලාව අරගෙන දවස් දෙකක් ඇතුලත කරපු නිර්මාණයක් මෙහෙම හැමෝටම බලන්න දාන්න හිතුනා... (කොරල් ඩ්‍රෝ එක්ස් 6 වර්ෂන් එකෙන් කරේ) අඩුපාඩු ඇති.. හොද නරක ප්‍රතිචාර වලට ගරු කරනවා....
    එහෙනන්....

    එලකිරි වාසී සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...




    bi1ab5.jpg



    පසුව..
    කෙළි පොඩ්ඩ හිනාවෙලා ඇසිපිය ගසා ලක්සනට විෂ් කොරන සීන් එකකුත් හදන්න හිතුනා.. මේන්න ඒක...


    2zfmn1j.gif




     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    ඔබටත් සුබ අලුත් අවුරැද්දක් වේවා...හොද නිර්මාණයක්.තව ටිකක් පුරැදු වෙලා, නරකද ෆයිවර් පැත්තෙ ගියානම්.හැකියාව ඩොලර් වලට කන්වර්ට් කරන්න තිබුනා..
     
    • Like
    Reactions: Nirosh shan

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඔබටත් සුබ අලුත් අවුරැද්දක් වේවා...හොද නිර්මාණයක්.තව ටිකක් පුරැදු වෙලා, නරකද ෆයිවර් පැත්තෙ ගියානම්.හැකියාව ඩොලර් වලට කන්වර්ට් කරන්න තිබුනා..

    අදහසට ස්තූතියි.. :yes::yes: මම ඔඩෙස්ක් කරනවා.. ෆයිවර් කරා කලින්.. ඒක කම්මැලියි.. ඔඩෙස්ක් ගොඩ...:yes::yes:
     
    • Like
    Reactions: ransing