සුබ අලුත් අවුරුද්දක් වේවා
ඔෆිස් එකේ නිකන් ඉන්න වෙලාව අරගෙන දවස් දෙකක් ඇතුලත කරපු නිර්මාණයක් මෙහෙම හැමෝටම බලන්න දාන්න හිතුනා... (කොරල් ඩ්රෝ එක්ස් 6 වර්ෂන් එකෙන් කරේ) අඩුපාඩු ඇති.. හොද නරක ප්රතිචාර වලට ගරු කරනවා....
එහෙනන්....
එලකිරි වාසී සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...
පසුව..
කෙළි පොඩ්ඩ හිනාවෙලා ඇසිපිය ගසා ලක්සනට විෂ් කොරන සීන් එකකුත් හදන්න හිතුනා.. මේන්න ඒක...

Last edited: