බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    eka thamai math me baluwe:rolleyes:
    කොලු සීන් හැමතැනම බන්..උබත් පරිස්සමින්..ඉස්සර හිටිය පේරා නෙවෙයි දැන් ඉන්නේ..:cool:
    ගෙදරත් ඩ්‍රයි සීන් එකලුනෙහ්..උපරිම අසහනේ මේ දවස් වල:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර පැකට් ගොඩක් තියෙන එකෙන් බන් BOPF...
    පව් නෙහ් මගේ සුදු කෙල්ලා:love:
    වැල ෆිල්ම් වලත් උබලයි තේ කොල තියේද බන්:rolleyes::rofl:

    උට්ටියේ... කෙල්ලෙක්ගේ කතාවක් කලින් කීවද?
    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්
    කිවා නම් ඒ දැරිවිට වෙනම එකක් දෙනවා නේ. තේමුල් පෙට්ටියේ සෙලෝෆීන් එක කඩලා ගෙනියන්න එපා!!! පඳුරු වේෂාවී...
    ඕක ඔහොම්මම ගෙනිහින් මවු ට දීපං.
    කෙල්ලට අවුරුද්දෙන් පස්සේ මම තේ පැකට් එකක් දෙන්නම්...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මාමි බැහැලා ඇති නේ. එයාර් පොර්ට් එකේ ඉඳන්ම අතගාමින් මිරිකමින් උද්දීපනය කර කර යනවා ඇති.... :rofl:

    ඔව් ඔව් හෙන අසහනයෙන් ගුවන් සේවිකාවෝ දිහා බල බල හුල්ල හුල්ල හිටියේ..........................


    උට්ටියේ... කෙල්ලෙක්ගේ කතාවක් කලින් කීවද?
    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්
    කිවා නම් ඒ දැරිවිට වෙනම එකක් දෙනවා නේ. තේමුල් පෙට්ටියේ සෙලෝෆීන් එක කඩලා ගෙනියන්න එපා!!! පඳුරු වේෂාවී...
    ඕක ඔහොම්මම ගෙනිහින් මවු ට දීපං.
    කෙල්ලට අවුරුද්දෙන් පස්සේ මම තේ පැකට් එකක් දෙන්නම්...


    මම උබට මුලින්ම කිව්වේ ගල් කපතා හේට විස්තරේ කියලා දීපන් කියලා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ සොන්නය ක්‍රෙස් කැට් එකට ඇවිත් කවුද සමනලයෙක් බලන්න:oo:

    ඌ නැති වෙලාවේ මම පියන් යැවුවා උගේ ඔෆිස් එකට මගේ තේ කොල පැකට් එක ගෙන්න ගන්න..:yes:

    මූ ඉන්න වෙලාවේ පියන් ගියානම් ගියානම් උට එතනින් කෙලින්ම ඩර්ඩන්ස් හොස්පිටල් එකටත් ගිහින් පු*ට මැහුන් දෙක තුනකුත් ගහන් එන්න වෙන්නේ..:sorry:
    ඒක නිසා මූ නැති වෙලාවක් බලලමයි මම පියන් යැවුවේ:yes:

    කොහොමද මගේ ටිකිරි මොලේ:P


    :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උට්ටියේ... කෙල්ලෙක්ගේ කතාවක් කලින් කීවද?
    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්
    කිවා නම් ඒ දැරිවිට වෙනම එකක් දෙනවා නේ. තේමුල් පෙට්ටියේ සෙලෝෆීන් එක කඩලා ගෙනියන්න එපා!!! පඳුරු වේෂාවී...
    ඕක ඔහොම්මම ගෙනිහින් මවු ට දීපං.
    කෙල්ලට අවුරුද්දෙන් පස්සේ මම තේ පැකට් එකක් දෙන්නම්...
    කෙල්ලගේ කතාව කියන්න අමතක උනානේ බන්..
    උබට කොත්තු අයියා කියල කිවුවේ ::rofl:
    එහෙනම් මම මේක ගෙනියන්නම්කෝ...
    මොනවා කියවයිද දන්නේ නෑ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පමා වෙලා මුන ගැහුනු නිසා.....
    දරාගන්න බැරි කදුලු උනා
    මගේ හිතත් මට අහිමි වෙලා
    ඔයා මගේ පන වෙලා නිසා...

    කවිකාර ඇස් දෙකෙන් පෙම හන්ගලා
    මට ආයේ ඔබ වගේ
    තව කෙක් එපා....

    තවම මන් ඔය රුවේ
    අතරමන් වෙලා
    බල ඉන්නේ මගේ වෙනකම්...
    හුස්ම මගේ ඔයා.....

    පිටුපාල යන දිහා
    හොරැහින් බලා
    දුර ඉදන් හඩන්නම් ඔබ
    සතුටින් සිතා....

    මතු බවේ හමු වෙලා..
    යලි ලන් වෙලා..
    තුරුලට කරන් හඩන්නම්
    විදි දුක දරා...........:sorry:



    :rolleyes::rolleyes: චොප්පෙ අයියාගේ ෆේක් එක මාට්ටු :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rofl: යකෝ දැන් කෝල් කරල තර්ජනය කරලා ත්‍රෙඩ් දාන්නේ..... :P


    ඕක හරියන්නත් එක්ක එකෙක්ට සම්බුවක් දෙන්න ඕන මාමේ...
    නැත්නම් මුං නවත්තන්නේ නෑ ඕක..:yes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අපි කොක්ටේල් දැම්මේ උඹල තාත්තල ගාව ඉන්දෙද්දී කුකුලෝහ්....
    මැරීඩ් ක්ලබ් සෙට මෝල් ගැන අහපං යුරාගෙන් එහෙම.....

    රිදිලා දුවගෙන ඇවිත්:rolleyes::rolleyes::lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ee unata it executive :rofl::rofl::P ane yako
    හේ හේ..වැඩ කරන වෙලාවට ඉතින් අපි වැඩ නෙහ් බොක්කෙන්ම..:dull:
    කැමරා රෙකෝඩින් බලන්න සෙට් වෙන එක තමා අප්පිරියම වැඩේ..:angry:
    උපරිම 30මිනිට් බලයි ඊට පස්සේ නිදි මතයි :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් හෙන අසහනයෙන් ගුවන් සේවිකාවෝ දිහා බල බල හුල්ල හුල්ල හිටියේ..........................

    මම උබට මුලින්ම කිව්වේ ගල් කපතා හේට විස්තරේ කියලා දීපන් කියලා

    ඒ කියන්නේ මාමි KAT වලදිම උද්දීපනය කරගෙන ඉන්ට ඇත්තේ... මට දැන් සිංහලෙන් වනයි මේක දැකලා... :rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පට්ට රස්නයක් යකුනේ තියෙන්නේ..... කෝ බං මේ කාලේ නේද වහින්න ඕනා.... ඊයේ රෑ නම් ටිකක් හරි වැස්සා.... ෆෑන් දෙකක් දාගෙන නිදාගෙන.... උදේට ඇහැරෙනකොට වයිට් ලේබල් එකක් ගැසුවා වගේ ඇගම වේලිලා..... :(


    නිදාගද්දි ෆෑන් දාන එපෝ:no:...

    මං නම් වතුර බේසම් දෙකක් විතර කාමරෙන් තියනවා රෑට..... ෆෑන් එක තරම්ම නොවුනත් රස්නෙ ටිකක් කන්ට්‍රෝල් වෙනවා....