බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාලු කූරියෙක් ඇරං බැදලා උගේ බඩ මැද්දෑව හරිය පොඩ්ඩක් කාලා බොතලේ එක්ක පොටෝ එකක් දාපං උපාසකයෝ....

    හී..හී..හී....™
    පලයන් යන්න..

    මේ අරකෙන් බාගයක් කෙල්ලට දෙන්න වෙනවා....:love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊයා බන් ඕක හෑමතිස්සේම මතක් කරන්න එපා බන්, මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ බඩ කෑලෑත්තෙනවා අප්පිරියාවට:baffled:
    අනේ උබේ බඩ කැලැත්තෙනවනම් දුවපන් බාත් රූම් එකකට..
    අපි පොඩි කාලේ බීපූ බෝතල් වල ෆොටෝ දදා ඉන්නේ නැතුව:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ රටේ මිනිස්සු හරි වෙනස්. අපි බොන විදිහ තමයි චාටර්ම. හැමදාම බොන විදිහ වෙනස් කරලා පොඩි කොක්ටේල් ආතල් එකක් දාලා බලමු ද?
    අපි කොක්ටේල් දැම්මේ උඹල තාත්තල ගාව ඉන්දෙද්දී කුකුලෝහ්....
    මැරීඩ් ක්ලබ් සෙට මෝල් ගැන අහපං යුරාගෙන් එහෙම.....
    7690_936410713140659_3293390069565474843_n.jpg
    :angry::angry::angry:
    තට..තට..තට......
    තගේ උදරගත පනුවන් පශ්චාත් භාගයෙන් පැමිණ තාගේ තට්ටම හපා කාවා!!!!!!!!!:angry::angry::angry:
    නැතිනම් තා මැෂිමේ මහන විට (අර වැල ගම්ලත් වගේ) තගේ වෘෂණ යුගලය දෙකකුලට හසු වේවා!!!!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    .

    ගොඩාක් රිදිලා වගේ:rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලයන් යන්න..

    මේ අරකෙන් බාගයක් කෙල්ලට දෙන්න වෙනවා....:love:

    :eek:
    කෝකෙන් බාගයක්ද? හෑ..... උඹ කෙල්ලටත් දෙනවද????
    අර වැල ෆිල්ම් වල වගේ..... කුජිතයි සහෝ... කුජිතම කුජිතයි.......... :baffled: :baffled: :baffled:
    ඊයා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ මාළු කුරී නං මතක් කරන්න එපා මට බොන එක එපා වෙනවා:P:P:P:P:P

    මාමි බැහැලා ඇති නේ. එයාර් පොර්ට් එකේ ඉඳන්ම අතගාමින් මිරිකමින් උද්දීපනය කර කර යනවා ඇති.... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයා බන් ඕක හෑමතිස්සේම මතක් කරන්න එපා බන්, මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ බඩ කෑලෑත්තෙනවා අප්පිරියාවට:baffled:

    අර නාකි සෙරෙප්පුවා අද උදේම පොලොන්නරු ගියා. අදත් අර වගේ එකක් ඒවි... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි කොක්ටේල් දැම්මේ උඹල තාත්තල ගාව ඉන්දෙද්දී කුකුලෝහ්....
    මැරීඩ් ක්ලබ් සෙට මෝල් ගැන අහපං යුරාගෙන් එහෙම.....

    :angry::angry::angry:
    තට..තට..තට......
    තගේ උදරගත පනුවන් පශ්චාත් භාගයෙන් පැමිණ තාගේ තට්ටම හපා කාවා!!!!!!!!!:angry::angry::angry:
    නැතිනම් තා මැෂිමේ මහන විට (අර වැල ගම්ලත් වගේ) තගේ වෘෂණ යුගලය දෙකකුලට හසු වේවා!!!!

    කෙල්ලටත් දෙනවා කියන්නේ ඒ හාදයා... :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :eek:
    කෝකෙන් බාගයක්ද? හෑ..... උඹ කෙල්ලටත් දෙනවද????
    අර වැල ෆිල්ම් වල වගේ..... කුජිතයි සහෝ... කුජිතම කුජිතයි.......... :baffled: :baffled: :baffled:
    ඊයා..
    අර පැකට් ගොඩක් තියෙන එකෙන් බන් BOPF...
    පව් නෙහ් මගේ සුදු කෙල්ලා:love:
    වැල ෆිල්ම් වලත් උබලයි තේ කොල තියේද බන්:rolleyes::rofl: